Exclusive : මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

December 14, 2018 at 7:13 pm | lanka C news
Exclusive : මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඒ අනුව හෙට දිනයේ රාජපක්ෂ මහතා ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් සිය ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බව ද ඔහු කියා සිටියේය.

අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේ.

253 views

72 Comments to “Exclusive : මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…”

  1. රණහඩ says:

    අපේ අම්මා අපිට බුදු කෙනෙක් වැනිය, එබැවින් ගෙදර බුදුන් අම්මා යනුවෙන් සමාජ ගත වී ඇත. නමුත් මේ දුෂිත සමාජයේ වෙසෙන තිරසනුන් වැනි කිසිදු හික්මීමක් නොමැති සමාජයේ ඔබ ඔවුන්ගේ පරම හතුරා වැනිය. යුධ සමයේ දුක්ඛිත ජිවත ගත කෙලෙමි. අපි නමුත් අද අපි ඉතාමත් සතුටෙන් හා බිය සැකයකින් තොරව ගමන් කරන්නේ ජිවත් වන්නේ ගරු හිටපු ජනාධිපති තුමනි ඔබතුමා නිසාය. නමුත් පිරිභාහරන් කී ලෙස සිංහලයාට මතක තිබෙන්නේ දින 07 වැනි කෙටි කලට කියාය. එය සත්‍යයයකි. මන්ද යත් පසුගිය වසර 3 තුල මොන තරමි මහජනයා පීඩාවට පත්වුවාද, ආර්ථිය අතින් මෙන්ම සමාජයේ ජීවත් වන්නට පවා බිය වුවා. නමුත් ඒ සියල්ලම අමතක කර යුඑන්පි හෝ ජේවිපි කියා ගන්නා මුල් බැස ගත් අන්තවාදින් විසින් ගඩාපිට කල දේ ඔබ තුමාටත් කිරීමට සැරසෙනවා. අනික අපේ සිංහලා සතු දැඩි මුදල් ලෝබ කම මීට හේතුව ලෙස මට හැගෙනවා. ගරු මහින්ද මැතිඳුනි අපි සියැසින් දෙවියන් දැක නොමැත. නමුත් කවුරැ එකඟ නොවුනත් එකඟ වුවත් මා සියැසින් දැක්ක එකම දෙවිදු ඔබතුමා පමණි. අපේ රට වෙනුවෙන් අපේ ආගම වෙනුවෙන් අපි වෙනුවෙන් ඉක්මණින් මේ ලක්දෙරණ තුලට පැමිණෙන්න.

    • otuwa says:

      Hi hi api ithin otuwo ne, Ranahanda says he has seen the “god mahinda” well said, he is the god father of curruption, now trying to avoid justice for the crimes done by him and his family mafia. Get lost “my lord”

  2. Alapaluwa says:

    අලුත්ම ප්‍රස්ථා පිරුල: “මහින්ද අගමැති වුනා වගේ”.

Main News