මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් හෙලි වේ.. CID අධිකරණයට කරුණු වාර්තා කරයි…
September 25, 2018 at 10:28 pm | lanka C news
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඔවුනගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන තොරතුරු තමන් දන්නා රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ජාතිකයා හෙලි කර ඇත.
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ බව අද අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලද්දේ දුෂණ විරෝධි බලකා මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාරගේ නිවසේ සිටියදිය.
වත්මන් ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සදහා නියෝජ්‍ය පොලිාස්පති නාලකද සිල්වා තමන් සමග කුමන්ත්‍රණයක් කල බව හඬ පට සහිතව නාමල් කුමාර විසින් මාධ්‍ය හමුවේ හෙලි කලේය.
චූදිත නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති අතර මේ සම්බන්දයෙන් පරීක්ෂණද ක්‍රියාත්මක යයි පොලීසිය පවසයි.
Mey sandhaha atha-hitha Mr.Batalandhagen nedha?
ඔවු! ඔවු! සිංහල, බෞද්ධ ජනනායකයෙක් ඝාතනයට කුමන්ත්රනය කරන්ඩ නම් ඇන්ග්ලිකන් ක්‍රිස්තියන් කාරයෙක්ම වෙන්ඩ එපායැ.
kavuda ehema kiyanne මිලි බණ්ඩා?
අනේ මේ වයර් ශෝට් වෙච්ච් සීයාව මරන්න පිස්සුවක් ඇතෙයි.
උඹ නම් ගොනෙක් නෙමේ, ගොන් බඳින කනුවක්, දේවක!
අඩෝ ගොන්සුරිය නෙමේ හිවල් සුරිය තෝගේ හරි නම දාන්නද? තෝ අද මේ නලියන්නේ තෝ කිව මිනිසා අපිට රටක් ඉතිරි කළ නිසා මිසක් ලොකේට අපේ රට කෙවල් කරන තොගේ …………………. නඩේ නිසාද කියලා අහපිය ඊයේ රාත්‍රිය ගත කළ හා එතන හිටය අයගෙන් හාද?
ubanam gon namai meharakek
Bala thanha ayya malkilaagen….
Weli Raajulaadha?
what is MALKILA?
All this nonsense are well plan to cover bond issues. Look the face of namal Kumara, he like Kuddek/ rastiyadukarayek.
Munda duushana hoyanne.
වසර තිහකට ආසන්න කාලයක් මිනීමරු ත්‍රස්ත භීෂණයෙන් පීඩා විඳි ලක් මව එම පීඩනයෙන් මුදවාගෙන සියලු දෙනාටම නිදහස ලබාදුන් මහින්ද රාජපක්ෂ අභීත ජාතික නායකයාණන් ප්රමුඛ උදාර නායකවරුන් ඝාතනය කිරීමට ඊනියා යමපාලනය යටතේ පිඹුරුපත් සකසන බව ඉතා පැහැදිලිය.
2. කවුරුන් සැලසුම් කළත් මෙම ක්‍රියාදාමය අහස පොළොව කම්පාවන ජාතික අපරාධයකි. මේ පිත්ළිබඳව ඊනියා යහපාලන රජය සම්පූර්ණ වගකීම බාරගත යූතුය.
3.තෙරුවන් බෙලෙන් සියලු දෙවි රැකවරණෙන් අපේ දේශය නිදහස් කරගැනීමට දිවිපරදුවට තබා දේශභක්තියෙන් ක්‍රියා කළ උදාර රාජපක්ෂවරුන් ආරක්ෂා කරත්වා.
MAHA BANKU MAHA HORA
BATALANDA MENEE MARUWA
BALAYA BALEN LABA GENA,
RATE SIYALU CHAN CHN CALA
NIS CHALA DEEPALA WEKUNAGENA
KANNA ME WADA WALA
MOLA KARUI
MUGEN AHALA BALANNA.
යුද්ධ කාලයේවත් නොතිබුනු ආරක්ශිත වැඩපිලිවෙලක් මහින්ද ජනාධිපති තුමාටත් ගෝථාභය මහතාට ත් තියෙන්නම ඕනා.සියලු නොපෙනෙන බලවේග ඔබතුමන්ලා ආරක්ෂා කරත්වා.
Very true! I totally agree with you.
Apoo Maranna nam epa …Ayeth Rajawela rate Nayatika gewala daana Balagena inna Pawlak
Meya awaa kiyala monwa karanada LOKE HAMA RATAKA MEY WAGE RIM AKKE DUWANNA
PM can be directly behind this.
Yes, Mr. Batalandha is trying hard for next presidency.