Exclusive : මැතිවරණ ප‍්‍රතිඵලය ගැන බුද්ධි වාර්තාව එයි.. රට පුරාම පොහොට්ටු පිිපෙයිලු.. මහින්දට එරෙහි ප‍්‍රහාර අද සිට දැඩි කෙරේ…

January 23, 2018 at 9:20 am | lanka C news
Exclusive : මැතිවරණ ප‍්‍රතිඵලය ගැන බුද්ධි වාර්තාව එයි.. රට පුරාම පොහොට්ටු පිිපෙයිලු.. මහින්දට එරෙහි ප‍්‍රහාර අද සිට දැඩි කෙරේ…

10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් කරන ලද රහසිගත සමීක්‍ෂණ වාර්තාවක් ආණ්ඩුවේ ඉහලම බලධාරීන් අතට පත්වීමත් සමග ඔවුන් මහත් කලබලයට පත්ව ඇති බව වාර්තා වෙයි.

රාජ්‍ය බුද්දි අංශ විසින් රට පුරා විශේෂ නියැදීන් ගණනාවක විශාල ජන කොට්ඨාශයක් ආවරණය වන ලෙස සිදු කර ඇති මෙම සමීක්‍ෂණයේදී හෙලිව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වය දෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 50%ක ඡන්ද පදනමට ඉතා ආසන්නයේ වන බවත් එය මෙවර මැතිවරණයේ පක්‍ෂයක් විසින් ලබා ගන්නා ඉහලම ඡන්ද ප‍්‍රතිශතය වනු ඇති බවත්ය.

ආණ්ඩුවේ ප‍්‍රධානතම පාර්ශවකරුවන් දෙදෙනා වන එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය යන පක්‍ෂ දෙකම එක්ව ලබා ගන්නේ 40% ආසන්නයේ වන ඡන්ද ප‍්‍රතිශතයක් බවත් ඉන් එක් පාර්ශවයක ඡන්ද ප‍්‍රතිශතය 7-8% මට්ටමේ පවතින්නේ යයිද හෙලිව ඇත.

මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ඨාශ මට්ටමින් නිසා පොදුජන පෙරමුණ විසින් ඉතා පහසුවෙන් රට පුරා පළාත් පාලන ආයතන 200 ඉක්මවා බලය තහවුරු කරගනු ඇති බවද එම වාර්තාව විසින් පෙන්වා දී ඇත.

මේ තත්වය මත ප‍්‍රධාන පක්‍ෂ දෙකක විසින් තීරණය කර ඇත්තේ අද දිනයේ සිට තමන් අතර වන ගැටුම අවම කර මහින්ද රාජපක්‍ෂ මහතා හා පොදුජන පෙරමුණ ඉලක්ක කරමින් දැඩි විවේචන ඉදිරිපත් කිරීමටයි.

90 views

28 Comments to “Exclusive : මැතිවරණ ප‍්‍රතිඵලය ගැන බුද්ධි වාර්තාව එයි.. රට පුරාම පොහොට්ටු පිිපෙයිලු.. මහින්දට එරෙහි ප‍්‍රහාර අද සිට දැඩි කෙරේ…”

  1. Saman says:

    11 venidata balaganna puluvan.moda samiksana avasha neha.

  2. G.L Peiris says:

    Mage sihinaya mata dakinna ida harinna…

  3. indunil says:

    hondata ho narakata wensakata arbuma…………..

  4. Sam Fernando says:

    Not exact figures.
    I bet, Pohottuwa will exceed 60 percent.

  5. ashoka says:

    wenasak karala dan hodatama athal gaththane …dan hari molagedi pawichchi karala ratak ithuru karaganna hithuwoth narakada?

  6. රාජ says:

    යුද්දකාලේ අවසන් සතියේ ආරක්ෂක ඇමති හිටන්ලු එත් ප්‍රබාකරන් අල්ලලා මරා වැලලුවටත් පස්සේ පත්තරේන් ලු හිටන් දැනගත්තේ ප්‍රබා මැරුණා කියලා. මේවගේ නායකයින් මන් කියන්නේ මරණාදර සමිතියක ස්බපතිකමටවත් සුදුසු නැ

  7. wasantha says:

    mainda38% unp 32% maithree15% jvp 8%others 7%

  8. Anilkhan says:

    Abuddhi angsaya mung kowda searama mahindagea golayoa 2015 dee ungea pratipalaya paraadhai lankawea rajapaksha buddhi angsayanam hariyata anithpattha tearuma gathoth hari

  9. Joseph says:

    සමීක්ෂණ වලට අනුව මේ පාර UNP එක දිනන්නේ නුවර එළිය විතරලු (65%). SLFP එකට එක දිස්ත්‍රික්කයක්වත් දිනන්න බැහැලු. SLFP එකේ වැඩිම ප්‍රතිශතය එන්නේ පොලොන්නරුවෙන් (20%).

  10. Nimantha says:

    Kola pata chanda tika kiyanne janawari 8wenida 62 nemei,eka athatai sinuwtai kadunama ena ganata wada pahadili wadi chanda pramanayak pohottuwa himikaraganu atha.UNP karayo eka danaganiyaw

Main News