Exclusive : මැතිවරණ ප‍්‍රතිඵලය ගැන බුද්ධි වාර්තාව එයි.. රට පුරාම පොහොට්ටු පිිපෙයිලු.. මහින්දට එරෙහි ප‍්‍රහාර අද සිට දැඩි කෙරේ…

January 23, 2018 at 9:20 am | lanka C news
Exclusive : මැතිවරණ ප‍්‍රතිඵලය ගැන බුද්ධි වාර්තාව එයි.. රට පුරාම පොහොට්ටු පිිපෙයිලු.. මහින්දට එරෙහි ප‍්‍රහාර අද සිට දැඩි කෙරේ…

10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් කරන ලද රහසිගත සමීක්‍ෂණ වාර්තාවක් ආණ්ඩුවේ ඉහලම බලධාරීන් අතට පත්වීමත් සමග ඔවුන් මහත් කලබලයට පත්ව ඇති බව වාර්තා වෙයි.

රාජ්‍ය බුද්දි අංශ විසින් රට පුරා විශේෂ නියැදීන් ගණනාවක විශාල ජන කොට්ඨාශයක් ආවරණය වන ලෙස සිදු කර ඇති මෙම සමීක්‍ෂණයේදී හෙලිව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වය දෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 50%ක ඡන්ද පදනමට ඉතා ආසන්නයේ වන බවත් එය මෙවර මැතිවරණයේ පක්‍ෂයක් විසින් ලබා ගන්නා ඉහලම ඡන්ද ප‍්‍රතිශතය වනු ඇති බවත්ය.

ආණ්ඩුවේ ප‍්‍රධානතම පාර්ශවකරුවන් දෙදෙනා වන එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය යන පක්‍ෂ දෙකම එක්ව ලබා ගන්නේ 40% ආසන්නයේ වන ඡන්ද ප‍්‍රතිශතයක් බවත් ඉන් එක් පාර්ශවයක ඡන්ද ප‍්‍රතිශතය 7-8% මට්ටමේ පවතින්නේ යයිද හෙලිව ඇත.

මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ඨාශ මට්ටමින් නිසා පොදුජන පෙරමුණ විසින් ඉතා පහසුවෙන් රට පුරා පළාත් පාලන ආයතන 200 ඉක්මවා බලය තහවුරු කරගනු ඇති බවද එම වාර්තාව විසින් පෙන්වා දී ඇත.

මේ තත්වය මත ප‍්‍රධාන පක්‍ෂ දෙකක විසින් තීරණය කර ඇත්තේ අද දිනයේ සිට තමන් අතර වන ගැටුම අවම කර මහින්ද රාජපක්‍ෂ මහතා හා පොදුජන පෙරමුණ ඉලක්ක කරමින් දැඩි විවේචන ඉදිරිපත් කිරීමටයි.

145 views

28 Comments to “Exclusive : මැතිවරණ ප‍්‍රතිඵලය ගැන බුද්ධි වාර්තාව එයි.. රට පුරාම පොහොට්ටු පිිපෙයිලු.. මහින්දට එරෙහි ප‍්‍රහාර අද සිට දැඩි කෙරේ…”

  1. Yasmin says:

    Meka screen short kala thiya gannam
    11 ude danna
    Lol

    • daham says:

      hithata amaaru wageda?

      • Sena says:

        මෙවර මහින්ද මැතිතුමාට ඡන්ද ලක්ෂ 65 ඉක්මවනව. යුඅන්පියට ලක්ෂ22 යි

        • cim says:

          Balaya thiyeddi awe naethi prathipala dan enne kohomada,Me sambandayen katha karanna thiyana hodama welawa February 10n passe, Giya chandetath oya bailema kiwwa udin paradai

    • Yasmin sudarshana says:

      Uba me paara chande illanawa Neda yasmin

  2. Janu says:

    Yasmin screen shot karala newe roll karala gahaganna 11 wenida udeta

  3. Geetha says:

    Dan ithin yahapalane lokuma ton pachaya Rajitha weida nathnam wena kenek weida? Ekata eka noparadina ton pachayone. Mewatath rawatuna upagei modayo hitiyane.

  4. sara says:

    ගොන් ආතල් දෙන්න එපා බන්. නිල් පාට චන්ද ටික දෙකට බෙදුනට කොළ පාට චන්ද එහෙමම තියෙනවා. ප්‍රතිපලය ඕනෙම මෝඩයෙකුට තේරෙනවා.

    • thilan says:

      Atha kathawa thamai slfp chanda bedenna na thanikara mahindata pawichi wenawa. Anika unp eke chanda padanama lankawe laksha 28 .mahindage slfp eke chanda padanama laksha 58. Muslim congress chanda laksha 5 digambaramge chanda laksha 3 saha hela urumaye chanda laksha 2 ekathuwunama unp ekata laksha 38 gannapuluwan. Eth mahindage chanda unp chanda walata wada laksha 20 wadi.maithreeta mey mahindage laksha 58 kadanna ba. Ethakota mahindala lesiyen 50% gannawa. Mey samikshanaya hari.giya sare unp saha maithreeta labuna laksha 9 pawena chanda mey para unp ekata hambuwenne na. Mey pawena chanda ekak wath mahinda lebei kiyala ganan haduweth na. Pawena chanda ekkak wath nathuwa mahindage slfp sthawara chanda padanamen witharak mahindata 50% ganna puluwan.

      • Aurora says:

        UNP සහ රනිල් ඇතුළු කල්ලිය රටට කරලා තියන අපරාදය සක්සුදක් සේ පෙන්නෙන්න තියනකොට මොලයක් හෝ හර්දසක්ෂියක් තියන UNP කාරයෝ කොපමණ ප්‍රතිශතයක් UNP යට චන්දෙ නොදී ඉඳීද? එහෙම නැතිනම් විරෝධය පළකර පොහොට්ටුවට චන්දෙ දේවිද? ලක්ෂ 3 ක් චන්දෙ නොදී ඉඳීමත් ලක්ෂ 2 ක් පොහොට්ටුවට චන්දෙ දීමත් වෙන්න පුළුවන්.

    • Nandasoma says:

      තවදුරටත් කොල පාටට ඡන්දෙ දෙන්නෙ නම් මෝඩයොම තමයි….

  5. REAL says:

    Ow..aththtama gon athal denna eapa..unp1ka..wena eawata chande denne na..sandane chandai kadenne…???

    • Sadda says:

      හිතන් ඇති සංදානෙ චන්ද කැඩුනහම ජූඇම්පිය උඩින්ම දිනයි කියල.. බලමු මොකද වෙන්නෙ කියල.

  6. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    මෝඩ කතාවක් – මෙතනදි ජනතාව ඡන්දය දෙන්න් ප්‍රා‍දේශීය ප්‍රශ්න අනුව- බොහෝ දුරට එජාපය දිනයි

  7. jonebass says:

    MaRa Sira ta Wala kapaida ?

  8. කොළ කැලිවල සටහන්වන කුරුටුගී වලින් චංඳයක ප්‍රතිපල මනින්න බෑ තව දින 17 න් බලාගන්න බැරිය ලංකාවේ බත්කන මෝඩයින් කොපමණ සිටීද කියා මෙදා සැරේ වැරදුනොත් තොපිට කන්න වෙන්නේ තණකොළ පමණය​???????

  9. Kamala says:

    හොද වෙලාවට බුද්ධි අංශ වාර්තාව පිටවුනේ. මමත් ජන්දේ දෙන්න කුවේට් ඉදන් 10 වෙනිදට එන්න හිටියේ නිවාඩු දාලා. දැන් අලුත් අවුරුදු කාලේටම එන්න පුලුවන් බය නැතුව 🙂

  10. Aurora says:

    SLFP චන්ද රැස්වීම් වල වියුරුව දැක්කම සහ කියන බොරු කන්දරාව ඇහුවම අපි මේ සමීක්ෂණ ප්‍රතිපල කලින්ම දැනගෙන හිටිය.

Main News