EXCLUSIVE : මෙරතම් පැරදෙන්නේ ඇයි.. මාෆියාව පසුපස ඉන්නෙ කවුද.. මෙන්න ක්‍රිකට් මාෆියාව ගැන තව හෙළිදරුවක්..

July 10, 2017 at 10:59 pm | lanka C news
EXCLUSIVE : මෙරතම් පැරදෙන්නේ ඇයි.. මාෆියාව පසුපස ඉන්නෙ කවුද.. මෙන්න ක්‍රිකට් මාෆියාව ගැන තව හෙළිදරුවක්..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩාම මෙතරම් පරිහානියට පත්ව ඇත්තේ කුමක් නිසාද, ක‍්‍රිඩකයින්ගේ පුද්ගලික කලමණකාරුවන් කණ්ඩායමට හා රටට කරන බලපෑම කොතෙක්ද යයි පැහැදිලි කරමින් හිටපු ක‍්‍රිකට් නායක වත්මන් ඇමති අර්ජුන රණතුංග විශේෂ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වීය.

112 views

4 Comments to “EXCLUSIVE : මෙරතම් පැරදෙන්නේ ඇයි.. මාෆියාව පසුපස ඉන්නෙ කවුද.. මෙන්න ක්‍රිකට් මාෆියාව ගැන තව හෙළිදරුවක්..”

  1. Gunaruwan says:

    Charlie Austin witharak nweyi Mahela Kiyana Kalu Suddath oke yatin innawa. Mahelayi Sangayi hithanne Lankawe inna okkoma cricket rasikayo moda harak kiyala. Api nodanna cricket………………………..

  2. Wijebahu says:

    Me labbata salli hamba karranna bariwuna nisa irisiyawen pelenawa.

  3. Gayantha says:

    Bookipala & mathews match ekai series ekai pawadenna aiti.ground staff walat support eka thiyenne airi. Betting site wala wage gihin balanna kochchara gewanawada kiyala podi teams dinnahama. Match fixing at its level best !

  4. Anne says:

    මෙහි සොයා බෑලිය යුතු දේවල් තියෙනවා.
    1. කෝටි ගනනක් ලබාගන්නා අයි පී එල් එකේ සල්ලි ලන්කාවට ගෙනාවද? බදු ගෙවුවද කියලා.
    2.ඔයවගේ කලමනාකරුවො ඉන්නවනම් අනාගතයට ලොකු බාදාවක් වෙනවා නිසෙකවම.

    මම හොද ක්‍රිකට් රසිකයෙක්.ජයසුරියලා ඔවර 15 වට 150 ගහන කාලේපුටුවෙන් හෙල්ලිච්ච නෙති කෙනෙක්.දෑන්නම් හරිම දුකයි.

Main News