Exclusive : මෛත‍්‍රී මහින්ද එක්වේ.. රනිල් ඉවත් කරයි.. අලූත් ආණ්ඩුවක්.. අලූත් අගමැති නිමල් සිරිපාල..

February 16, 2018 at 2:10 pm | lanka C news
Exclusive : මෛත‍්‍රී මහින්ද එක්වේ.. රනිල් ඉවත් කරයි.. අලූත් ආණ්ඩුවක්.. අලූත් අගමැති නිමල් සිරිපාල..

රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර නිමල් සිරිපාලද සිල්වා මහතාගේ අගමැතීත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා ඒකාබද්ද විපක්‍ෂය සහාය ලබා දෙන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දන්වා තිබේ.

මේ බව දන්වා ඇත්තේ මීට ටික වේලාවකට කලින් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හා ඒකාබද්ද විපක්‍සයේ නායකයන් අතර පැවති සාකච්චාවේදීය.

ඒ අනුව නව ආණ්ඩුව පිහිටුවීම සම්බන්දයෙන් වන වැඩපිලිවෙල සාකච්චා කිරීමට කමිටුවක් පත් කර ඇති අතර ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙම කමිටුව සම්බන්ධීකරණ කරයි.

කෙසේ වෙතත් නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර නොගන්නා බවද ඒකාබද්ද විපක්‍ෂය ජනාධිපතිවරයාට දන්වා ඇත.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්දයෙන් සොයා බලන බවට ජනාධිපතිවරයා විසින් ඒකාබද්ද විපක්‍ෂයට දන්වා ඇත.

170 views

78 Comments to “Exclusive : මෛත‍්‍රී මහින්ද එක්වේ.. රනිල් ඉවත් කරයි.. අලූත් ආණ්ඩුවක්.. අලූත් අගමැති නිමල් සිරිපාල..”

  1. wagesh says:

    If Mahinda take Badurdeen, this is the last vote given to Mahinda by me and my family. Badurdeen and his , buddies robbed enough with support of the sinhala chairman and removed all good staff and managers, including me. Never, Ever , VOTE for Mahinda or his relatives. I was politically victimized by the board as I took the Face book campaign in favor of Mahinda. That is to save this nice company from robbers of UNP. Presently, they have outsourced the Executives salaries of the company that they can get what they want. Thereare so many complains against them but are not coming up as ministry officials are influenced by this political hands.

  2. David Milli-banda says:

    හංස පාටියෙ සභාපති බැංකු මංකොල්ලයකට හිරේ බව නිමල් බූරැවා දන්නෙ නැහැ.
    හංස පාටියෙ Secretary Australiawe inne.

Main News