Exclusive : යුද අපරාධ චෝදනාව අදාල ෆොන්සේකාටයි.. යුද්දයට අණ දුන්නේ ඔහුයි..- ජගත් ජයසූරිය හෙලි කරයි..
August 30, 2017 at 11:25 pm | lanka C news
ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය නම් මානව හිමිකම් සංවිධානයක් විසින් තමනට එරෙහිය යුද අපරාද චෝදනා එල්ල කරමින් බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ නඩු පවරා තිබීම ගැන හිටපු හමුදාපති ජගත් ජයසුරිය අදහස් පල කරයි.
ඔහු කියා සිටින්නේ යුද්දයට අණ දුන්නේ තමා විසින් බව සරත් ෆොන්සේකා මහතා විසින් අවස්ථා කිහිපයකදීම පවසා ඇති නිසා යුධ අපරාධ චෝදනාද එල් විය යුත්තේ ඔහුටම බවයි.