රන්ජන්ගේ එජාප සාමාජිකත්වය අත්හිටුවයි..

January 14, 2020 at 11:25 am | lanka C news
රන්ජන්ගේ එජාප සාමාජිකත්වය අත්හිටුවයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය රජය තුල රාජ්‍ය ඇමතිවරයෙකුව සිටිමින් සිදුකරන ලද දුරකතන සංවාද හඬපට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීම නිසා මෙම පියවරගෙන ඇත.

අදාල සිදුවීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාට එරෙහි විනය ක්‍රියාත්මක ක්‍රියාමාර්ගයක් ද ආරම්භ කිරීමට එජාපය තීරණය කර තිබේ.

49,559 Viewers

20 Comments to “රන්ජන්ගේ එජාප සාමාජිකත්වය අත්හිටුවයි..”

  1. kanishka Tissa says:

    Ranjan Ramanyake was, in fact, the mouth- piece of UNP. What he expressed was the ideology of the present day UNP. Sacking him from the party is just an eyewash to deceive people. Someone would soon take over the role played by him.

    • Hudson says:

      Once Ranjan is sacked it’s not UNPs problem anymore. You can listen to gonjas tapes every night and enjoy self satisfaction as same as all other bayyas do now. Don’t think about the incompetent government you just installed who has waisted two months without fulfilling any promises they have given. Currently It looks like Ranil is still ruling the country.

    • Rata Wenuwen says:

      ඔය බොරු ! ගොන්ජා එතනමයි

  2. kkuruwita says:

    නිකං බොරු වැඩ !!. හූ ඇම් පී ලොක්කො කවුරුත් දැනගෙන කරපු මේ වැඩේ අහුවෙන්ඩ කලින් රංජා රත්තරං. වැඩේ අනාගත්තට පස්සෙ දැං රංජා කාටත් කුනු මාළු. මුං ඔක්කොම කුනු මාළුම තමයි !!!!!

    • Susil says:

      My appeal to all Sri Lankans!
      Please boycott all movies contributed by Ranjan and all actors and actresses mentioned in the dirty tapes.
      All religious leaders, please copy this appeal because he insulted all religions.

  3. ඇත්ත යථාර්ය says:

    මේ සියල්ල ‌මොහු කළේ රනිල්ගේ උපදෙස් අනුවයි. ඒ නිසා ‌මොකුත් කරන්නේ නැත, ඔහු ආරක්ෂා කරනවා ‌,බොරු වට නිවේදන රනිල්ගේ පිරිමි ගෑණි (අකිල)දමනවා.

  4. kamal says:

    රංජන් රාමනායක කෙරෙහි පහර ගහමි ලොව කෙරෙහි අනුකම්පාවෙන්
    පුතා රංජන් ඔබගෙ මනුස්‍යත්වය මට තේරුම් ගන්න පුලුවන්. ඔබ ලග තියෙන
    අසික්කිත කාමුක හැගිම්. ඔබ හිතන්න එපා මමත් ඒවාට කැමති කියලා විවාහයක් වෙලා යුග ජිවිතයක් ගත කරද්දි විදින නිවරදි කම් සැප හා එහි අහිංසකත්වය ගැන මම කථා කරන්නෙ නැ. නමුත් විවාහයක් නොවි තෝ වගේ නරුමයෙක් හැම තැනම මුත්‍රා කරන එක ගැන මම කථා කරන්නෙ. මෙ ලොකේ කිසිම කාන්තාවක් සමග කපටි සම්බන්ධතා ඇති කර ගැනිම පෞර්ෂය නෙවෙයි නොහ‍ොබිනා තුප්පහි කම. උඹ සිංහලයෙක් නෙවෙයි අවජාතකයෙක් උඹ අමාරුවේ දාන එක කාන්තාවක් පාසා උඹ සක්කිලි ජිවිතයක් ගත කරන්න වෙනවා. මට කතා කරන්න පුලුවන් මම බොහෝ පිරිසකට අභය දානය දිලා තියෙනවා තෝ වගේ උන් හදන්න පටන් ගත්තෙ පරංගිි තොපිලට කියන්නෙ පරයන් කියා. මිට කැප්පෙටිපොල සෙනෙවි හා කමල්

  5. gUNP Kaarayo says:

    Saamajikathwaya ahosi karala gUNP ye lokko, sokko okkoma illan kannai hadanne! Api ewa ahala vinoda wemu.

  6. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    විනය පරීක්ෂණ තියන්න ඕනෙ මේ වගේ සා.පෙ. වත් පාස් නැති මෝඩ නළුවන්ව දේශපාලනයට ගෙන ආ පක්ෂ නායකයින්ටයි. විශේෂයෙන් විනිසුරුවන්ට බලපෑම් කිරීම් වැනි ක්‍රියාවන් සඳහා රන්ජන්ව කවුරුන් හරි මෙහෙයවා ඇති බව පැහැදිලියි. ඔය හැම ඇමතුමක්ම රන්ජන් පටිගත කළේ කවදා හෝ මිනිහගේ ආරක්ෂාවටයි. කෙසේ නමුත් රන්ජන් ජනතාවට එකක් ඔප්පු කළා. මොකක් ද විනිසුරුවන් දූෂිතයි යන රන්ජන්ම කියපු ආන්දෝලනාත්මක ප්‍රකාශය.

  7. Ran Gonja says:

    Chande deepu Gampaha district booruwo tika mema theeranayata viruddawa udgoshanayak pawathuwath puduma wenna epooo!!!…

  8. MD says:

    Akila Hisaradayata kotte Marukarala.😁😁😁😁😁

  9. sw says:

    ගොන්ජගෙන් පරවැඩ සේරම අරගෙන එහෙම එළවයිද ?මෝඩ චූන් .

  10. sanju says:

    Don’t defend Ranjan any more!!!! He is a skank, UNP has used him to manipulate everything! He is part of the organized society agaist Buddhist

Leave a Comment

Main News