Exclusive : රන්ජන්ගේ පරිසර සටන නිරුවත් වෙයි.. හිතවතෙකුට පස් කපන්න අවසර ඉල්ලයි.. [Video]
March 1, 2017 at 10:44 pm | lanka C news![Exclusive : රන්ජන්ගේ පරිසර සටන නිරුවත් වෙයි.. හිතවතෙකුට පස් කපන්න අවසර ඉල්ලයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/03/45456.jpg)
ඇමති රන්ජන් රාමනායක විසින් සිය හිතවතෙකුට පස් කැපීමේ අවසරය ලබා දෙන ලෙස ඉල්ලමින් භූ විද්‍යා හා පතල් කාර්යංශය වෙත ලිපියක් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ද චෝදනා කරයි.
ස්වර්ණවාහිනිය හා එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.