Exclusive : ශ‍්‍රීලනිපයට අන්තිම බස් එක එයි.. රනිල් ඉවත් කර සන්ධාන ආණ්ඩුවකට මහින්ද එකග වේ…

February 14, 2018 at 2:10 pm | lanka C news
Exclusive : ශ‍්‍රීලනිපයට අන්තිම බස් එක එයි.. රනිල් ඉවත් කර සන්ධාන ආණ්ඩුවකට මහින්ද එකග වේ…

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරමින් ගොඩනගන නව ආණ්ඩුවක් සදහා කොන්දේසි සහිත සහයෝගයක් ලබා දීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇත.

ඒ අනුව කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වීමේ එකගතාවය ඇතුළු කොන්දේසි කිහිපයක් මත ඒ වන තෙක් ඇති කරනු ලබන කෙටි කාලීන සන්ධාන ආන්ඩුවක් සදහා ඒකාබද්ද විපක්‍ෂයේ සහාය ලබා දීමට ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් විසින් තීරණය කර තිබේ.

කෙසේ වෙතත් එම ආණ්ඩුවේ කිසිදු තනතුරක් ඒකාබද්ද විපක්‍ෂයේ කිසිවකු විසින් හෝ නොදරනු ලබන අතර රට අරාජික වීම වැළැක්වීම සදහා ආණ්ඩුව පවත්වාගෙන යාමට උවමනා කරන සහයෝගය ලබා දීමට සාකච්චා වී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී මෙම තීරණය ගෙන තිබින.

184 views

44 Comments to “Exclusive : ශ‍්‍රීලනිපයට අන්තිම බස් එක එයි.. රනිල් ඉවත් කර සන්ධාන ආණ්ඩුවකට මහින්ද එකග වේ…”

  1. Korale says:

    පුහුල් හොරා කරෙන් දැනේ කීවාලු

    • Asaranaya says:

      බැදුම්කර මගඩිය යට ගහන්න සෙප්පඩ විජ්ජාවක්

  2. sama says:

    No, please don`t instead ask for an election

  3. ExUNPer says:

    Pohottuwa = country first
    We all voted Pohottuwa because we wanted to save our country…specially from foreign Gonibillas.
    This is not a time to take revenge.
    Unite all forces to save country.
    Leave the people who tried to sell the country alone.

  4. නයා.... says:

    හොඳ කාලීන බුද්ධිමත් තීරණයක්

  5. නිළමේ says:

    ” මගේ රටට දළදා හිමි සරණයි!
    මගේ දැයට දළදා රැකවරණයි!
    උපතින් අප ලද මේ ලක් දෙරණට
    මහින්ද මැතිදුගෙ හැම රැකවරණයි!

  6. YES President Mahinda do what is BEST for our motherland immediately BUT we want a General election & A Presidential election too soon.

  7. vishnu says:

    මාස තුනක් ඇතුලත මහා මැතිවරණය පවත්වනවානම් කමක් නෑ

  8. Nandasoma Suriyaarachchi says:

    මෙම තීරණාත්මක අවස්ථාවේදී රට පෙරට තබා තීරණ ගැනීම මහින්ද ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ වගකීමයි….
    එබැවින්, දෙමළ සන්ධානයට හෝ වෙනත් බෙදුම්වාදී කල්ලි වලට ආණ්ඩු පිහිටුවා රට බෙදීමට ඉඩ නොදී තම දායකත්වය ලබා දී ආණ්ඩුවක් පිහිටුවීම රටට වැඩදායක කීරණයකි…….

    ජනාධිපති ගේ පක්ෂය අන්ත පරාජයක් ලැබූවද, මේ අවස්ථාවේදී ජනාධිපති වැදගත් සාධකයක් වී ඇත…..

    මැතිවරණයට කලින් ජනාධිපති තුමා පොරොන්දු වූ පරිදිම, මහ බැංකු වංචාවට සම්බන්ධ අගමැති ඇතුලු යූ ඇන් පී කල්ලියම හිර ගෙදරට යැවීමට පියවර ගත යුතුමය….. ජනතාව ඒ සඳහා අවස්ථාවක් ලබා දීඇත. එවිට එම පාපයෙන් මදක් හෝ බේරීමට එතුමාට හැකි වනු ඇත….

    බැඳුම්කර හොරුන්ට මෙම පරාජය ජයග්‍රහණයක් කර ගැනීමට හෝ එම වැරදි වලින් බේරීමට හෝ අවස්ථාවක් කෙසේවත් ලබා නොදිය යුතුමය…..

    කෙසේ වෙතත්, සැබෑ ජනමතය පිළිබිඹු වන අන්දමින් මහා මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් ඉක්මනින්ම
    පැවැත්වීමට පියවර ගත යුතුය…..

    • සුවාරිස් says:

      ඔබ ඉතාමත් නිවැරදි. මේ යන විදියට ගියොත් අපේ රට තව අවුරුදු දෙකකින් ඉතුරු වන එකක් නැහැ. නමුත් පහුගිය අවුරුදු තුන දිහා අපහු හැරී බැලුවොත් M3 මේ දේට එකඟ වේවි කියා හිතන්න බෑ. ඔහු කල කී දෑ අනුව ඔහුගේ රෙදි ගැලවී අවසානය. එමෙන්ම මේ දේ සිදුවීමට යැංකි ඩිකී ඇතුලු හූඑන්පීය කවදාවත් ඉඩ නොදෙනු ඇත.

  9. Rohan says:

    Amethi mandalaya thihata bassanna. Amethikam nethuwa gamata yanna beri ayata eka amethi kamakwath denna epa. Wedipura amethikam SLPP ayate denna.
    Sulu jathinta naraka wenna ida thiyanne ne kiyala nitharama kiyanna. Ethakota ei ayage sahayogaya eelanga methiwaranyedi tikak hari labei

  10. KAMAL says:

    මහින්ද මෑතිඩුනි,ඔබතුම දෑන් කොහොමටත් ජය ගෙන හමාරඉ රටවෑසියා දන්නවානෙ. මුදල් විනාස කරන්න නවත චන්ද එපා.සිරිසේන කරපු කුප්ප වෑඩ එයා ඩන්නවනෙ, එයාව ජනාදිපති කොරලා හූරි,වෙනයම් තනටුරක් දීලා හරි හොන්ද එමති මඩුල්ලක් හාදාගන ඩෑනට ඉන්න ඈමතිලා ගෙ කෑමෑතත් ඈතුව අලුත් ආන්ඩුවක් පිහිටුවන්නා අපහසුද හිතල බලන්න. ඔබට ජය.

Main News