Exclusive : ශ‍්‍රීලනිපයට අන්තිම බස් එක එයි.. රනිල් ඉවත් කර සන්ධාන ආණ්ඩුවකට මහින්ද එකග වේ…

February 14, 2018 at 2:10 pm | lanka C news
Exclusive : ශ‍්‍රීලනිපයට අන්තිම බස් එක එයි.. රනිල් ඉවත් කර සන්ධාන ආණ්ඩුවකට මහින්ද එකග වේ…

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරමින් ගොඩනගන නව ආණ්ඩුවක් සදහා කොන්දේසි සහිත සහයෝගයක් ලබා දීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇත.

ඒ අනුව කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වීමේ එකගතාවය ඇතුළු කොන්දේසි කිහිපයක් මත ඒ වන තෙක් ඇති කරනු ලබන කෙටි කාලීන සන්ධාන ආන්ඩුවක් සදහා ඒකාබද්ද විපක්‍ෂයේ සහාය ලබා දීමට ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් විසින් තීරණය කර තිබේ.

කෙසේ වෙතත් එම ආණ්ඩුවේ කිසිදු තනතුරක් ඒකාබද්ද විපක්‍ෂයේ කිසිවකු විසින් හෝ නොදරනු ලබන අතර රට අරාජික වීම වැළැක්වීම සදහා ආණ්ඩුව පවත්වාගෙන යාමට උවමනා කරන සහයෝගය ලබා දීමට සාකච්චා වී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී මෙම තීරණය ගෙන තිබින.

176 views

44 Comments to “Exclusive : ශ‍්‍රීලනිපයට අන්තිම බස් එක එයි.. රනිල් ඉවත් කර සන්ධාන ආණ්ඩුවකට මහින්ද එකග වේ…”

  1. Jayantha says:

    You guys are dreaming. In accordance with 19th amendment of the constitution, the President do not have power or authority to sack PM or dissolve the parliament. Do not brlivr to MR’s “seeni bola kayha”. Please restrain from writing this “moda katha”.

  2. Jayantha says:

    You guys are dreaming. In accordance with 19th amendment of the constitution, the President do not have power or authority to sack PM or dissolve the parliament. Do not brlivr to MR’s “seeni bola katha” Please restrain from writing this “moda katha”.

  3. chanda says:

    එජාප ආණ්ඩුවක් පිහිටවන්න කෝටි ගණන් වලට මැති ඇමතිවරුන් වෙන්දෙස්හි වෙමින් මේ හදන්නේ ඒජන්ත රනිල්ගේ දොල දුකක් වෙන රට බෙදීමේ විවස්ථා අටමගලේ අටවන්න අවැසි මග තනා ගන්නයි
    රටට ජාතියට හොදක් කරන්න අභිලාෂයෙන් නම් නොවේ

  4. Nim says:

    PALAMUWATH
    DEWANUWATH
    THEWANUWATH RATA
    MULIN RATA BERAGAMU
    MAGE RATATA THERUWAN SARANI
    DEWE PIHITI
    MAHINDA TA JAYA WEWA
    RATATA JAYA WEWA.

    • jayamal says:

      ඔබ හරි. මාත් 100%ක් එකඟයි. මුලින් රට බේරා ගමු. මහින්ද මැතිඳුන්ට ජය වේවා! මගෙ මව්බිමට ජයෙන් ජයම වේවා!

  5. තෙවසරක් තිස්සේ රට තල්ලු වී යන අගාදයට පොඩි අඩයක් හෝ තබන්න මින් හැකි වේවි ,
    ඔබගේ දේශපාලන බුද්ධිය හා බුද්ධි මණ්ඩලයක් ද එක්කොට තීරණ ගන්න මහින්ද මැතිදුණි .

  6. Supun says:

    පරිස්සමින් මහින්ද මැතිතුමා මොකද කොන්කළ මය්ත්‍රී කෙලෙහිගුණ නොදන්නා අප්පයෙක්. ඕකා පිහියෙන් අනින්න බැරි නෑ.

  7. john the baptice says:

    සිරිසේනට ආප්ප කන්න දීමෙන් වලකින්න

  8. Darshana says:

    Please do not fall into the trap again People do not gave you a mandate for a coalition with appaya or SLFP

  9. බස් එක නම් ආවා ලු. says:

    බස් එක නම් ආවා ලු.කව්ද බං කොන්දා. අමරයාද?එකම මුක පුට්ටුව. කෝ අර පිරිමි නර්ස්. විජේ සුරිය ඇදුරා..

  10. welesuda says:

    පොහොට්ටුව දිනවා ලාංකීය ජනතාව නැවත වරක් රැවටී ඇත. රාජපක්ෂ බලය නැවත ගොඩනගා සිම්බාබ්වේ රටට වූ ඉරණම තව වසර කිහිපයකින් ලාංකීය ජනතාව වන අපට බුක්ති විඳිය හැකි වනු ඇත.

Main News