EXCLUSIVE : රනිල් ඉවත් කලොත් නව අගමැති කමට ඇමති දෙදෙනෙක් යුධ වදිති..

February 10, 2017 at 10:01 pm | lanka C news
EXCLUSIVE : රනිල් ඉවත් කලොත් නව අගමැති කමට ඇමති දෙදෙනෙක් යුධ වදිති..

කිසියම් මොහොතක ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කරන්නේ නම් ඒ වෙනුවට පත් කරන නව අගමැති ධුරය සදහා ආණ්ඩුවේම ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු අතර මෙතෙක් පැවති සීතල යුද්දය ක‍්‍රමයෙන් උණුසුම් තත්වට පත්වෙමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

මෑතකදී චමල් රාජපක්‍ෂ මහතා අගමැති කිරීමට ගෙන ආ යෝජනාවක් ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කිරීමෙන් පසු මෙම එක් ඇමතිවරයෙක් අගමැති ධුරය සදහා මුට්ටිය දමා ඇති අතර එහිදී ශ‍්‍රීලනිප මැති ඇමතින්ටත් පෙර විරෝධය පල කර ඇත්තේ අගමැති ධුරය බලාපොරොත්තුවෙන් සිටින අනෙක් ඇමතිවරයායි.

ජනාධිපතිවරයා මෙම ඇමතිවරුන් දෙදෙනා සමගම ඉතා සමීප සම්බන්ධකම් පවත්වන අතර ඇමතිවරුන් දෙදෙනා විසින්ම සමාජයේ විවිධ ක්‍ෂෙත‍්‍රවල උසස් පුද්ගලයින් ලවා තම ගුණ වර්ණනා කර ගැනීමට උත්සව, මාධ්‍ය සකච්චා පවත්වමින් සිටිති. ජනාධිපතිවරයාට ගුණ කියවමින් සිටිති.

මෙම ඇමතිවරුන් දෙදෙනාම එජාපයවත් ශ‍්‍රීලනිපයවත් සෘජුව නියෝජනය නොකරන්නෝ වන අතර ජනවාරි 08 බල පෙරලිය සදහා උර දුන් අයද වෙති.

– FB

0 views

15 Comments to “EXCLUSIVE : රනිල් ඉවත් කලොත් නව අගමැති කමට ඇමති දෙදෙනෙක් යුධ වදිති..”

  1. BSH says:

    Ekek nam mama hithanne Paaaacha Ranawaka…

    nith eka kauda???

  2. pp says:

    kawadawath wenne nathi deyak .MY3 ta dan enna ekama wiswasa wanthaya RANIL, ranilta inna ekama wiswasakaya MY3.

  3. Muhumad Fazal says:

    Out of this two candidate, Dr Rajitha is the best Prime Minister, because he always represents left camp, and he will treat equally for other communities.

  4. Donald Isuru Wilegoda says:

    Pacha and Parajitha!

  5. Dushantha says:

    දවල් හීන තමයි. අගමෑති ජනාධිපතිව ඉවත් කරත් ජනාධිපති අගමෑතිව ඉවත් කරන්නෙ නෑ.

  6. simion says:

    රංගොන්ජා සහ වීහැරිසොන්…?එහෙමත් නැත්තං භහිරවයා හරි ෆූල් මර්ශල් අයියා…?

  7. Karu says:

    It is possible that PM will remove the President.

  8. lolla says:

    Waachalaya……………& ………………Mental leda

  9. Nalika says:

    Oka kerenneth naha mona malayaka awath wadak naha. Ranil mahabankuwa sudda karala iwarai.

Main News