Exclusive : රවි කරුණානායක බඩු මුට්ටු අස් කරයි.. ඉල්ලා අස්වීමට සූදානම්..
August 9, 2017 at 9:28 pm | lanka C news
රවි කරුණානායක විදේශ කටයුතු අැමතිවරයා අමාත්‍යංශයේ සිය කාර්යාලයේ ඇති බඩු බාහිරාදිය අස් කරමින් සිටින්නේ යයි වාර්තා පල වෙයි.
ඇමතිවරයා හෙට (10) දිනයේ සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවටද එම වාර්තාවන්හි සදහන් වෙයි.
බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ ඇමතිවරයාට ප්‍රබල චෝදනා රැුසක් එල්ල වී ඇත.
මේ අතර ඇමතිවරයා අද (09) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග පැයක පමණ සාකච්චාවක් පවත්වා තිබේ.
කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන විදේශ ඇමති ධුරය තිලක් මාරපන මහතාට ලබා දෙනු ඇති බවද සදහන්ය.