Exclusive : රවි විදේශ ඇමති ධුරය බාර ගත් කොන්දේසි මෙන්න..

May 22, 2017 at 10:30 pm | lanka C news
Exclusive : රවි විදේශ ඇමති ධුරය බාර ගත් කොන්දේසි මෙන්න..

මුදල් ඇමති ධුරය අතහැර විදේශ ඇමති ධුරය බාර ගැනීමට රවි කරුණානායක මහතා එකග වී ඇත්තේ කොන්දේසි කිහිපයක් මත බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය, ඇල්කඩුව වතු සමාගම, ලොතරැයි මණ්ඩල දෙක, මහපොල අරමුදල විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ ගැසට් කිරීමට වන එකගතාවය මත කරුණානායක මහතා විසින් විදේශ ඇමති ධුරය බාර ගෙන ඇති බවට වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ දක්වා එම විෂයන් විදේශ අමාත්‍යංශය යටතට ගැසට් කර නැති අතර ඉදිරියේදී එම ගැසට් කිරීම සිදුවනු ඇත.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය සම්බන්ධ විශාල ගණුදෙනුවක් ඉදිරි කාලයේ සිදුවීමට නියමිතය.

20 views

21 Comments to “Exclusive : රවි විදේශ ඇමති ධුරය බාර ගත් කොන්දේසි මෙන්න..”

  1. Suda says:

    නම ගිය හොරෙක් නෙ.මොන අන්ඩුව අවත් මු බෙරෙනව..අපයෙන් මුට සලකවි…

  2. ජසයා says:

    කොහොමද රවියගේ ටිකිරි මොලේ. …..

  3. NAK says:

    Looks like he is taking the finance ministry to the foreign ministry! Any it doesn’t matter since the new finance minister is just a ‘jangi’ taylor.

  4. Nuwan says:

    එතකොට රවියා පත්කරනලද ලංකා හොස්පිටල් එකේ අද්‍යක්ෂ (හොර දොස්තර) චීන කෝකියෙක් වන රොහාන් විජේසුන්දර නමැති පට්ට හොරාවත් ශ්‍රී ලන්කන් එකේ අද්‍යක්ෂ කරනවද ?

  5. Dickie Bird says:

    Yanawa kiwwa………………………. dan akulagena pa’la…………………
    Gihin waadi weyan passa putuwaka.

    Bloody liar…………….. go and take a seat on a back bench

  6. Buddhadasa says:

    This Sirisena is acting like an idiot. All Sri Lankans should come out to the street , demonstarte against the corruption and oust him and his henchmen just like the South Koreans did to their corrupt president.

  7. a says:

    Sanwardana lotteries mandale inne Chairman Romesh Jayawardena Muge Massina (nangige manussaya)

  8. burupuyha says:

    Janapathi thuma me kamba hora illana deval denna epa. Dunnoth Obata h na gahai. Dekak ne.

Main News