රුසියාවෙන් පැරණි යුද නැවක් මිලට ගනී.. ගණුදෙනුවෙන් ජනාධිපති බෑණාට කෝටි හාරදහසක දැවැන්ත කොමිස් චෝදනාවක් එල්ල වේ..

September 25, 2017 at 10:46 pm | lanka C news
රුසියාවෙන් පැරණි යුද නැවක් මිලට ගනී.. ගණුදෙනුවෙන් ජනාධිපති බෑණාට කෝටි හාරදහසක දැවැන්ත කොමිස් චෝදනාවක් එල්ල වේ..

දස වසරක් පැරණි රුසියානු යුද නැවක් හා පැරණි ජෙට් යානා හයක්, හෙලිකොප්ටර් දෙකක්, යුද ටැංකි තිස් තුනක් මෙරටට මිලදී ගැනීමක් හරහා රුපියල් කෝටි දහස් ගණනක වංචාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ බෑණනුවන් හා පුද්ගලික මාධ්‍ය ජාලයක හිමිකරු එක්ව සිදු කරන බවට එජාප හිතවාදී වෙබ් අඩවියක් විසින් හෙලි කර ඇත.

මෙම ගණුදෙනුවෙන් රටට රුපියල් 13,464 ක් අලාබ සිදුවන බවත් ජනාධිපති බෑණා ඇතුළු අතරමැදියන් අතට ඉන් කෝටි 4039 බෙදී යන බවත් එම වාර්තාවේ දැක්වෙයි.

මෙම ගණුදෙනුව සිදුකිරීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවක්ද සමාජ ජාලයන්හි පලවෙයි.

සම්පූර්ණ පුවත මෙතනින්

88 views

12 Comments to “රුසියාවෙන් පැරණි යුද නැවක් මිලට ගනී.. ගණුදෙනුවෙන් ජනාධිපති බෑණාට කෝටි හාරදහසක දැවැන්ත කොමිස් චෝදනාවක් එල්ල වේ..”

  1. Trumph says:

    Me aanduwa giya aanduwe ewa wahanawaa wagema mekath wahala daai. Chande den ratawasiyo amaaruwen hambakaragena kaala unaapu le tikath mewa ahalaa puchcha ganee.

    • Amda says:

      ඊලඟට එන ආන්ඩුවට FCID Branches රට පුරා ව්‍යාප්ත කරන්න වෙයි වගේ

  2. Audit Superintendent says:

    A genuine FCID case during the next government.

  3. gkliyanage says:

    දූට ලොකු දෑවැද්දක් තාත්තා ගෙන් ලැබී ඇතිබව පේනවා.

  4. sasi says:

    උතුරේ හමුදා කඳවුරු ගලවල දකුණට ගෙන්වා , දැන් ආයුද ගේන්නේ මේ ගේන ඒවා තියන්නවත් තැනක් තියනවද ?
    පරන ඒවා තියාගන්න ඉඩ නැතුව . සාලාව ආයුද ගබඩාවට උන දේ තවමත් අබිරහසක් ? ඒවා ගැන ඉස්සල්ල හොයල බලපන්

  5. nalaka says:

    Chatirikage pota kiyawanna ma ona tatta yanakota janadipathi kamen saramai mallei witarai geniyanne kiyala. meeka deviyo bun adahana ratak lankawa kiyanne. oya okkoma eliyata paninawa dawasaka.

  6. Kings says:

    ඕව ගේන්නෙ සිංහල බෞද්ධයන්ට ගහන්න අලුත් ව්‍යවස්ථාව ගේන වෙලාවට නැගී හිටියොත්.

  7. අමල් says:

    අපෝ… තවත් ලූණු බිකක්

  8. Sri Lankan says:

    Janadipathi tattha mata honda Davadak dela mage Swami Purasshiya than hari Sansothsai. Maharaja lokka dan Janapadithi Tattage sakkuwe!!!!!!!

  9. අලුගුත්තේරුවා says:

    මහින්දව පාවා දුන්නා සේ ම සිරා යූඑන්පියට ද පිහියෙන් අනින්ඩ වගේයි හදන්නේ. ඊයේ මංගලගේ හල්ලොලුව අයින් වෙන්නෙත්, අද මේ මංගලගේ වෙබ් අඩවියෙන් සිරාට බර අවි ප්‍රහාරයක් එල්ල වෙන්නෙත් මේ නිසා විය හැකියි. ඒත් සිරා නම් මොන ම හේතුවකටවත් විශ්වාස කළ නොහැකි පුද්ගලයෙකි.

  10. sam says:

    mata thren na me Cabinet memorandum ekai me news ekai athara sambandaya mokadda kiyala. ekko munta English therenne na. Kahen hari meka hariya translate karawa ganin ?????

    • Kaduwa beri eka says:

      Umba English notherunata kamak nene, Sinhala therenewane.
      Sampoorna puwatha methanin kiyala thiyena thena thiyena link ekata gihinla sampurna puwatha sinhalen kiyawala balapan!