ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ඇප මත නිදහස් කෙරේ..
September 20, 2017 at 12:09 pm | lanka C news
වසර තුනක් බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය අද දිනයේ කොළඹ මහාධිකරණය විසින් ඇප මත නිහස් කර තිබේ.
ඔවුන්ට ලබා දුන් තීන්දුවට එරෙහිව ඔවුන් විසින් අභියානයක් ගොන් කර ඇති ඒ අනුව කරන ලද ඉල්ලීම මත මෙම ඇපය හිමි විය.
රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක් මත ශවුන් මෙසේ නිදහස් කර ඇති අතර විදේශ ගමන් බලපත්ර අධිකරණ භාරයට ගෙන ඇත.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී රුපියල් 60 කෝටියක සිල් රෙදි බෞද්ධ උපාසක උපාසෙිකාවන් අතර බෙදා දුන්නේ යයි ඔවුනට චෝදනා එල්ල වී ඇත.