Exclusive : ලෝකයේ හොදම මුදල් ඇමති රවි කරුණානායක අත්අඩංගුවට..

January 31, 2018 at 10:27 pm | lanka C news
Exclusive : ලෝකයේ හොදම මුදල් ඇමති රවි කරුණානායක අත්අඩංගුවට..

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් සතියේදී කුමන්ත‍්‍රණකාරී වැඩපිලිවෙලක් සකස් කර ඇති බවට ඒකාබද්ද විපක්‍ෂය චෝදනා කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ බැදුම්කර සිදුවීමට අදාලව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවි කරුණානායක මහතා ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට ගෙන මැතිවරණය අවසන් වූ පසු නිදහස් කිරීමට සූදානමක් ඇති බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්‍ෂ උප නායක ධුරයෙන් ඉවත් කර අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට සූදානම් වී සිටින බවද ඔහු කියා සිටී.

බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන මෙම 06 වැනි දිනට පෙර රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් මැතිවරණයට පසු දින 11 වැනිදාම ඔහු නැවත නිදහස් කරනු ඇති බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් කියා සිටියහ.

52 views

21 Comments to “Exclusive : ලෝකයේ හොදම මුදල් ඇමති රවි කරුණානායක අත්අඩංගුවට..”

  1. Rohitha says:

    The doomed Yahapalana monster is hurtling towards its death. But we can’t rejoice yet because the richly rewarded (bribed) regime change traitors might do anything imaginable to plunge the country into chaos by taking Gota into arrest on his return on February 12, for there’ll be hell to pay if they do. That potentially heinous act might not be committed if the Pohottuwa sweeps the LG polls. Let’s keep our fingers crossed until then. Hope the electorate remain in favour of MR, come hell or high water!

  2. Xray says:

    Just a part of political film to make spectators more happy.Enjoy it well till they show a another film.

  3. සිංහල බන්ඩා says:

    වසර තුනක ‘යහපාලන’ කාලය තුල ලංකාවෙ සම්පත් වැඩි කොරන්න විදේශිකයො අාවෙ නැහැ. අගමැටි කියන වැඩිම විදේස් ආයෝජනය වන ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලැබුනෙ හම්බන්තොට වරාය බිලියන 1.2 කට විකුනල කියන සත්‍ය රනිලා කියන්නෙ නැහැ. වරාය විකුනල ලැබුන මුදලින් ණය ගෙව්වෙත් නැහැ. හම්බන්තොට වරායෙන් දැන් ලාබ ලබනව කියන්නෙ චීන්නු ලාබ ලබන එක බව රනිලා කියන්නෙත් නැහැ. ගමේ බලය දෙන්න කියන්නෙ ගමේ බැංකුවත් කොල්ල කාලා රට ෆෙඩරල් කරන්නය්.

  4. සිංහල බන්ඩා says:

    ජනපති අගමැති විරසක අැතා නැතා ජනපති කඩුව වනල කියනවා හොරුන්ව කපනවා කියල. එජාප මංත්‍රිල කියනවා රනපතිට ගුනේ නැහැ කියල, චන්දෙන් පස්සෙ එජාප තනි අාණ්ඩුක් හදනව කියල. ජනපති හොරු කිව්වෙ ලෝකෙ හොඳම මුදල් අැමති වෙච්ච එජාප උප නායක රවියාටය් ෆුට් නෝට් කල්ලියටය්. ජනපති අගමැටි අාටක නාටක කොරන ගමන් රට හදන්න පුලුවන්ද? යහපාලන හැත්ත පච කෙලින්නෙ බලයෙ එල්ලිලා ඉන්නය් හොරා කන්නය් බව අද ජනතාව දන්නවා.

  5. ජයහඩ says:

    තවත් නාටකයක් එළිදැක්වේ, රැවටියව් හිහලුනේ ජාතියේ මළගම යනු යහපාලනයයි. උඩ පැන පැන ඡන්දය දියවි

  6. siraa says:

    චන්දෙ ඉවර වෙනකල් පොඩ්ඩක් ඈත් වෙලා හිටියම මොකද? ප්‍රකෝටි ගණන් සල්ලි ලැබුනනෙ. අනික වැලිකඩ නෙමෙයිනේ, සැප ගෙවල් වල එක්කෝ hospital වලනේ ඉන්නේ.

  7. වරප්‍රසාද says:

    සියලු වරප්‍රසාද සහිතව තනතුරුවලින් මුදා හරිමු. කාර්යාලය ජනාදිපති මැදුරේ. කක්කුස්සිය අරලියගහ මැදුරේ.යහ පාලනයට පරා …… ජයම වේවා.

Main News