Exclusive : විජේදාස සමග එජාපයෙන් 10ක්.. බදියුදීන්ගේ 06ක්.. අලූත් ආණ්ඩුවට සූදානම් පිරිසේ නම් මෙන්න..

February 16, 2018 at 10:00 am | lanka C news
Exclusive : විජේදාස සමග එජාපයෙන් 10ක්.. බදියුදීන්ගේ 06ක්.. අලූත් ආණ්ඩුවට සූදානම් පිරිසේ නම් මෙන්න..

පවතින යහපාලන ආණ්ඩුව අවසන් කර නව ආණ්ඩුවක් බිහිකිරීම සදහා වන සාකච්චා තීව‍්‍ර මට්ටමට පැමිණ තිබේ.

මේ සම්බන්දයෙන් වන ගිවිසුමක් ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අත්සන් තැබෙනු ඇති බවටද මාධ්‍ය වාර්තා පලවෙයි.

එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් මේ වන විටත් නව ආණ්ඩුවට එක්වීමට කැමැත්ත පල කර ඇති බවද සදහන්ය.

හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ, ඇමති දයා ගමගේ, රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ, නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා, නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා, නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ, රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි ආදී පිරිසක් මෙසේ එක්සත් ජාතික පක්‍ෂයෙන් එක්වනු ඇති බවත් ඊට අමතරව රිෂාඞ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුතු මන්ත‍්‍රීන් හය දෙනෙකුද නව ආණ්ඩුව සදහා එක්වනු ඇති බවත් වාර්තා පල වෙයි.

කෙසේ වෙතත් ශ‍්‍රීලනිපයේ ඇමතිවරැන් හය දෙනෙකු පමණ නව ආණ්ඩුවට එක්වීම දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටින බවද වාර්තා වෙයි.

132 views

62 Comments to “Exclusive : විජේදාස සමග එජාපයෙන් 10ක්.. බදියුදීන්ගේ 06ක්.. අලූත් ආණ්ඩුවට සූදානම් පිරිසේ නම් මෙන්න..”

  1. Prabhath says:

    උඹල මාර ආතල් බං ගන්නේ

  2. රාහුල මල්ලී says:

    චතුර සේනාරත්න එන්න හදන්නේ ඉදිරියේදී තාත්තා බේරගන්න ගන්න..

    • බන්ඩා says:

      අැත්තටම දතා විසින්ම චතුරයව සිරිපාලට සහාය දෙන්න පිටත් කර යැව්වෙ නැත්තන් තමය් පුදුමෙ.

  3. leelaratne says:

    ane deviayane MAHINDA kokatath thailaya nowe. ohuta api deela thiyenne manthreekamak pamanai. janapathi wenna behe. mantreekamin kurunegalata monawada kale. bala lobee mohu balayaganna ammath deyi kalakanni hetta rata keeeeeeeeeeeeeeewaaaaaaaaaaaaaaaaa

  4. රජින්ද says:

    පොඩ්ඩක් බලහල්ලකෝ සෙට් එක…
    රිෂාඞ් බදුර්දීන්,
    දයා ගමගේ,
    සුජීව සේනසිංහ,
    හර්ෂද සිල්වා,
    අජිත් පී. පෙරේරා,
    අනෝමා ගමගේ,
    පාලිත රංග බණ්ඩාර,
    චතුර සේනාරත්න
    මීට වඩා හොඳයි ප්‍රභාකරන්ගේ ආණ්ඩුවක් තිබුනානම්. පොහොට්ටුව තමන් අමාරුවෙන් උපයාගත් ජනතා ප්‍රසාදය කාලකන්නි විදිහට අහිමි කරගන්නයි හදන්නේ. මෙහෙම රටක් මොකටද බං.!

    • සිංහල බන්ඩා says:

      දේසපාලනේ බහුතරය හදනව කියන්නෙ ඔික තමය්. වැරැද්ද සිංහල බෞද්ධ අපි දේවදත්තලට රැවටෙන එකය්

  5. sisira says:

    ෙනාදකිං ……. විල්පත්තව කැපීම මරක්කල විජයගහනයක්

    රිෂාඞ් බදුර්දීන්,
    දයා ගමගේ,
    සුජීව සේනසිංහ,
    හර්ෂද සිල්වා,
    අජිත් පී. පෙරේරා,
    අනෝමා ගමගේ,
    පාලිත රංග බණ්ඩාර,
    චතුර සේනාරත්න

  6. Comment says:

    Well done JVP.

    Again proven that you are correct.

    03/04 groups of rouges have joined together again. (Pohottu + UFPA + SLFP + UNP)

  7. Agamulana maraa says:

    Dealdaasa kawadath hitiye e peththe thamayi.

  8. මේ ගොඩෙත් අලි හොරු ඉන්නවා පොහොට්ටුව මහජනයා දිනෙව්වේ ඕකට නොවේ බ්ලය පෙන්වීමට පමණය හිටං ඕනම ක්‍රමයකට ආංඬුව ගෙනියන්න ඇරලා.
    නැවතත් මහ්ජනයාගේ විස්වාසය පලුදුනොකර හොරුන් ගෙන් තොර පොහොට්ටු ආංඬුවක් 2020 දී නඹු සමඟ ආරඹ කිරීම නුවනට සුදුසුය සමහරවිට මේකත් හිටං ගේ ආප්ප සූත්තරයේ දෙවන පිට පතවීම වියහැක අපිට නම් ආප්පයා එක සතයකට වත් විෂ්වාස නැත මීට පොහොට්ටුවට සහය ලබා දුන්නෙක්?//???

  9. Nana says:

    So JO going to join with Rishard (Wilpattu destroyer) and Bond Foot note gang (Sujeewa & Ajith) ? Power at any cost. God bless you SL.

Main News