විශ්වාස භංගයෙන් අගමැති රනිල් රකින්න ශ‍්‍රීලනිප ඇමති තොගයක් සූදානම්.. නම් ලයිස්තුව මෙන්න..

February 27, 2018 at 11:05 pm | lanka C news
විශ්වාස භංගයෙන් අගමැති රනිල් රකින්න ශ‍්‍රීලනිප ඇමති තොගයක් සූදානම්.. නම් ලයිස්තුව මෙන්න..

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්දව එජාප විසින්ම විශ්වා භංග යෝජනාවක් ගෙන ආවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමති පිරිසක් එම යෝජනාවට විරුද්දව අගමැතිවරයා වෙනුවෙන් පෙනී සීටිමට තීරණය කර ඇති බවට එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් සමාජ ජාලාවන්හි එජාප හිතවාදීන් විසින් වාර්තා කරයි.

ඒ අනුව දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, රන්ජිත් සියඹලාපිටිය, සරත් අමුණුගම, විජිතමුණි සොයිසා යන ඇමතිවරුන් අගමැතිවරයා රැුකීම සදහා සුදානමින් ඇතැයි එම වාර්තාවන්හි සදහන් කර ඇත.

4 views

13 Comments to “විශ්වාස භංගයෙන් අගමැති රනිල් රකින්න ශ‍්‍රීලනිප ඇමති තොගයක් සූදානම්.. නම් ලයිස්තුව මෙන්න..”

  1. Silva CC says:

    ඒ විතරක් යැ අපේ රතු අලි පැටවුත් ඉන්නවා……………………!!!!

    • Asaranaya says:

      හත් දෙයියනේ ! අපෙ සත්ගුණවත් සරළ බ්‍රාපති මයිතුනයාගෙ ජන රන්ජන ජනපති තුමා

      • Kamal says:

        ඇයි බන් මහින්දත් රනිල්ට එරෙහිව ඡන්දෙ දෙන්නෙ නෑ. 😀

    • Hoo !!! says:

      Slfp 6+Jvp 4=10 😀

    • ගන්ජ බන්ඩා says:

      අැයි TNA කොටි රැල ….

    • Kamal says:

      ඉංග්‍රීසි ජාතිවාදීන් සහ සිහල බිල්ලන් කරන මේ වැඩවලින් රට එන්න එන්න පිරිහෙනව…රට විනාශ කරන්න ඉන්න බලවේග සතුටු වෙනව..2009 යුද්ධෙ අවසන් කරපු වෙලේ ඉදලම සිංහලයන් ව කොටවල රට බටහිර කොළනියක් කරනව.

  2. bend to bend says:

    අගමැතිට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආවොත් කවුරු නැතත් ජවිපෙ හා දෙමළ සංධානය අගමැති හා සිට ගැන්ම කිසිවෙකුට හෝ වැලැක්විය නොහැක​.ජන අප්‍රසාදයට පත්ව කුණු බක්කියට වීසි වූ ජාතික ලැයිස්තුවෙන් ආ සංධාන ඇමතිවරුන් අතරින් එකී පේලියේ සිට ගන්නා අය අතර පලමු තැන මහින්ද සමරසිංහට හිමිවනු ඇත​.

  3. PISSU PUSHA says:

    MUN KOHOMATH BADA WADA GANNA PARAFICHCH EBUNNE

  4. Karu Jayasuriya says:

    ලප කුමාරට එක්සත් ජාතික පක්ෂ රැක ගැනීමේ කැබිනට් ඇමතිකම ලැබෙන්න යනවා කියල ආරංචිe.

  5. අන්දයා says:

    ඒක හොදා,, රනිල් 2002 සාම ගිවිසුම ගහලා කලේ තමන් ජන අප්‍රිය වෙන වැඩක් .. හැබැයි ඒකෙන් කරුනා කැඩිලා ඒක හොදක් වුනා… ඒ වගේ මයි රනිල් රැකගන්න සහයෝගය දෙන එකාලා කරන්නෙ ජන අප්‍රිය වැඩක් වුනාට ඒකෙන් මහින්ද වාදීන්ට වෙන්නෙ හොදක්මයි

    රනිල් හාමු අපේ ආයුශත් අරන් එජාපේම නායකයා වෙලාම ඉන්න ඕනෙ

  6. නිදහස් says:

    චන්ද්‍රිකාට ඕන විදියට තමයි මුන් ටිකත් නටන්නෙ. මෛත්‍රීත් නටවන්නෙ චන්ද්‍රිකා. ශ්‍රී.ල.නි.ප. නැත්තටම නැතිකරල චන්ද්‍රිකා රට ගියාම මුන් දේශපාලන කුණු බක්කියට වැටෙන එක නවත්වන්න කාටවත් බෑ.

  7. Wimal says:

    ජවිපෙ රනිල්ව එලවන්න විශ්වාසභංගෙට සහය දෙනව කියල ඊයෙ බිමල් රත්නායක පැහැදිලිව කිවුවා..
    රනිල් එක්ක ඩීල් තියෙනව කියල කියවපු උන්ට ඊක දරාගන්න බෑ කියල මේ කමෙන්ට් වලින් පේනව

  8. රට වැසියා says:

    මේ කුජීතයාගෙන් එක්සත් ජාතික පක්ෂය බේරාගැනීමට අවසන් අවස්ථාව උදාවී නෑත…..මේ කාලකන්නියට කොහොම අමාරුවෙන් බලය අරන් දුන්නත් රැකගන්න දන්නේ නෑ……. මූට ටයිකෝට් දේශපාලනය විතරයි දන්නේ…… ගමේ මිනිස්සු අතරට යන්න දන්නෙ නෑ….එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාස භංගයට රටේ ම ජනතාවගේ ප්‍රසාදය හිමිවෙනවා කොහොම හරි මූ එලවන්න…….සජිත් ප්‍රේමදාස අඩු කුලේ කියල නායක කම දෙන්නෙ නෑ….. දැන්වත් මකබෑවිලා පලයං රනිලෝ පක්ෂය ඉතිරි කරලා….මේ වගේ බලයට පෙරේත නායකයෙක් ලංකාවේ ඉදලා නෑ… යූ.ඇන්.පී. කාරයින්ගෙ කාලකන්නි කම කියන්නෙ මේක තමයි….

Main News