Exclusive : ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති අගමැතිට දන්වයි.. තනි ආණ්ඩුවකට සුබ පතයි..

April 6, 2018 at 9:54 pm | lanka C news
Exclusive : ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති අගමැතිට දන්වයි.. තනි ආණ්ඩුවකට සුබ පතයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇත.

විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසකට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් විසින් කතානායකවරයාට විශ්වාස භංගයක් බාර දීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මේ බව අගමැතිමැතියවරයාට දන්වා තිබේ.

විහ්වාස භංගයක් බාර දීම ඔ්නෑම මන්ත‍්‍රි පිරිසකගේ අයිතියක් බවත් තමන් එයට ගරු කරන බවත් සදහන් කර ඇති ජනාධිපතිවරයා ඉදිරියේදී තනි ආන්ඩුවක් පවත්වාගෙන යාම සදහා සුබ පතන බවද සදහන් කර ඇත.

ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගව ඉවත් කර ගන්නැයි තමන් කිසිදු බලපෑමක් නොකරන නමුත් එවන් තත්වයකදී ආණ්ඩුව තුල සිටීමි කිසිදු උවමනාවක් ශ‍්‍රිලනිපයට නැතැයිද ජනාධිපතිවරයා වැඩි දුරටත් දැනුම් දී තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

15 views

18 Comments to “Exclusive : ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති අගමැතිට දන්වයි.. තනි ආණ්ඩුවකට සුබ පතයි..”

  1. රාහුල මල්ලී says:

    දැන් ඉතින් අර විශ්වාසභංගෙට අත්සන් කරපු විසි දෙනාට රෙදි නැතුව තමයි පාර්ලිමේන්තු යන්න වෙන්නේ… කොහොමද අර දහසය දෙනා මේ විසි දෙනාට පාර්ලිමේන්තුවේදී කොකා පෙන්නකොට… කවුරු නැතත් ඩිලාන් නම්… උඹලා කෙරුවද අපිට කියලා කොකා පෙන්නනවා ෂුවර්… වස ලැඡ්ඡාව…

  2. PARAKUM says:

    POHOTTUWA dinum !!!

  3. ranbanda says:

    A country needs General Election !!!

  4. දැන් පරක්කුවැඩි, ඒත්.... says:

    දැන් හිතාගන්න පුලුවන්නේ මුං මොකාටද එන්නේ කියල. දැන්වත් පරන අමනාපකම් අත්ඇරල පක්ෂ සභාපතිකම අරයට දීල ජවිපෙත් එකතුකරගෙන හොරමැරකම්වලට තිත තියල එකතුවෙලා හොදපාරක යමු.ජනාධිපතිකම ඔයවිධියටම රැකගෙන සාමකාමී යහපත් රටක් හදමු.

  5. Critic says:

    This is another drama from MY3 &RW to trap 16 MPs, so I wish they understood this.

Main News