Exclusive : ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති අගමැතිට දන්වයි.. තනි ආණ්ඩුවකට සුබ පතයි..

April 6, 2018 at 9:54 pm | lanka C news
Exclusive : ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති අගමැතිට දන්වයි.. තනි ආණ්ඩුවකට සුබ පතයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇත.

විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසකට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් විසින් කතානායකවරයාට විශ්වාස භංගයක් බාර දීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මේ බව අගමැතිමැතියවරයාට දන්වා තිබේ.

විහ්වාස භංගයක් බාර දීම ඔ්නෑම මන්ත‍්‍රි පිරිසකගේ අයිතියක් බවත් තමන් එයට ගරු කරන බවත් සදහන් කර ඇති ජනාධිපතිවරයා ඉදිරියේදී තනි ආන්ඩුවක් පවත්වාගෙන යාම සදහා සුබ පතන බවද සදහන් කර ඇත.

ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගව ඉවත් කර ගන්නැයි තමන් කිසිදු බලපෑමක් නොකරන නමුත් එවන් තත්වයකදී ආණ්ඩුව තුල සිටීමි කිසිදු උවමනාවක් ශ‍්‍රිලනිපයට නැතැයිද ජනාධිපතිවරයා වැඩි දුරටත් දැනුම් දී තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

91 views

18 Comments to “Exclusive : ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති අගමැතිට දන්වයි.. තනි ආණ්ඩුවකට සුබ පතයි..”

  1. dasun says:

    That is very good for the country and for the UNP.

    • ලක්ෂණ says:

      කෙල්ල කොල්ලගේ අලුත් ආදරය ගැන දැනගන්නවා දැනගෙන කොල්ල බලන්න එනවා අඬලා දොඩලා සමු දෙනවා ඔයාගේ අලුත් ජිවතයට ආශිර්වාද කරනවා කියල පස්සේ කොල්ලට හොඳටම අප්සෙට් යනවා පරණ ආදරේ මතක්වෙනවා එකට කාපු දේවල් මතක් වෙනවා ඔන්න ඊට පස්සේ කොල්ල කියනවා අලුත් ආදරයක් එපා අපි දෙන්න මෙහෙම යමු කියල .
      මට මේ පරණ හින්දි ෆිල්ම් එකෙක් මතක් උනා

      • යොහාන් says:

        විශ්වාස බන්ගයට විරුද්දව චන්දය දුන්නු ශ්‍රීලංකා කාරයන්ට නැවත ජනතාව අතරට එන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ උන් ජනතාවගේ අවශ්‍යතාවට නෙවෙයි වැඩ කලේ ජනතාවට උවමනා උනේ මහා බැංකු දුසිතයා ගෙදර යවන්න නමුත් මුන් සල්ලි වලට මහජන මතය පාවල දුන්නා මහජන මතයට කටයුතු නොකිරීම නිසා මහජනයාගේ විශ්වාසය මුන් ගැන බංග වෙලා .එනිසා ඔය සහය දුන්නු එවුන්ට කුණු බිත්තර ගහපල්ලා .ලොක්කගේ ඉඳන් ගංජා කාරයා ,කොන්දොස්තරයා ඇතුළු හැමෝටම හු කියපල්ලා

  2. amal says:

    Bohoma hondai. Thani UNP anduwak hadamu.

  3. ඇත්ත says:

    හරි පුලුවන්නම් බැදුම්කර වංචාකරුවන්ට නඩු දාල පෙන්වන්න…

  4. bleo says:

    මේවා මේ දෙන්නගෙ පඩ ශෝ !! යටින් වෙන ලොකු ගේමක් යන්නෙ. රට කෑලි වලට කඩල දීල ඉතුරු සම්පත් ටිකත් පිට රට සමාගම් වලට තුට්ටු දෙකට විකුනල කොමිස් ගහ ගත්තට පස්සෙ කියයි, අනේ මම පත්තරෙන්නෙ දැක්කෙ, ඉස්සෙල්ල දැක්කනම් මම බොහොම තදට හිටිනව හිටං කියල. අපිත් ඉතින් උඩ බලාගෙන ඉන්නව. වෙන මොන මගුලක් කරන්නද ?

  5. Kamal says:

    බැදුම්කර වංචාවෙන් රනිල් බේරා ගත්තු පව වහන්න කරන වැඩක්..

  6. හෑන්ස් වැන් ද මීර් says:

    අගමැතිතුමා මට කිව්වා එයා උපදෙස් දුන්නැයි කියල විශ්වාස භංගය ඉවත් කරගන්න කියල – බිකෝ්ස් එයැයිට තනියම ආණ්ඩුවක් හදන්න බැරි හින්දා

  7. Kandasami Tna says:

    UNP works with demal amarakkala only.

  8. Anamaduwe Padma says:

    MY3 last time saved Ranil by dissolving.

    This time by wathura yatin gindara genihin.

    Ranil and MY3 will stay for life. After this RED anduwak enna puluwan.

  9. daminda says:

    ratama naadagamm maduwakk……….

  10. Asoka says:

    තව අවුරුදු දෙකක් මුන් දෙගොල්ලෝ හොඳට කකා බිබී ජෝලිකරලා කෝටි ගානක් හොරකම් කරලා පැන්ෂන් එකත් හදාගෙන ගෙදර යයි. මෙලෝ රහක් ඇති වැඩක් රටට කරලා නැහැ

Main News