ශ්රීලනිපය දෙදරයි.. මන්ත්‍රීවරුන් 11ක් පොහොට්ටුවට.. 06ක් එජාපයට.. මධ්‍ය කාරක සභාවේ කිසිවෙකු ගෝටාට විරුද්ද නෑ..
October 6, 2019 at 10:12 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට සහාය දැක්සිවීම සම්බන්දයෙන් තීරණය කිරීමට ඊයේ දින රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ කිසිවකු විරෝධය දක්වා නැත.
වාර්තාවන ආකාරයට ඊයේ දිනයේ මධ්‍යම කාරක සභාවට 36 දෙනකු සහභාගි වී ඇති අතර ඔවුන් කිසිවකු ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අදහස් පළ කර නැත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය ගැන තම අදහස් පළ කරන ලෙසයි.
එහිදී එහි සිටි බොහෝ දෙනෙකු අදහස් පලකර ඇත්තේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය යුතු බවය.
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට සහාය දැක්සිවීම සම්බන්දයෙන් තීරණය කිරීමට ඊයේ දින රැුස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ කිසිවකු විරෝධය දක්වා නැත.
වාර්තාවන ආකාරයට ඊයේ දිනයේ මධ්‍යම කාරක සභාවට 36 දෙනකු සහභාගි වී ඇති අතර ඔවුන් කිසිවකු ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අදහස් පළ කර නැත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය ගැන තම අදහස් පළ කරන ලෙසයි.
එහිදී එහි සිටි බොහෝ දෙනෙකු අදහස් පලකර ඇත්තේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය යුතු බවය.
මේ අතර නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග ගිවිසුම්ගත වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනාගෙන් 11 දෙනකු පොදුජන පෙරමුණ සමගත් 06 දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට නියමිතව ඇති බවකි.