ශ‍්‍රීලනිපය දෙදරයි.. මන්ත‍්‍රීවරුන් 11ක් පොහොට්ටුවට.. 06ක් එජාපයට.. මධ්‍ය කාරක සභාවේ කිසිවෙකු ගෝටාට විරුද්ද නෑ..

October 6, 2019 at 10:12 pm | lanka C news
ශ‍්‍රීලනිපය දෙදරයි.. මන්ත‍්‍රීවරුන් 11ක් පොහොට්ටුවට.. 06ක් එජාපයට.. මධ්‍ය කාරක සභාවේ කිසිවෙකු ගෝටාට විරුද්ද නෑ..

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට සහාය දැක්සිවීම සම්බන්දයෙන් තීරණය කිරීමට ඊයේ දින රැස්වූ ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ කිසිවකු විරෝධය දක්වා නැත.

වාර්තාවන ආකාරයට ඊයේ දිනයේ මධ්‍යම කාරක සභාවට 36 දෙනකු සහභාගි වී ඇති අතර ඔවුන් කිසිවකු ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අදහස් පළ කර නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය ගැන තම අදහස් පළ කරන ලෙසයි.

එහිදී එහි සිටි බොහෝ දෙනෙකු අදහස් පලකර ඇත්තේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය යුතු බවය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට සහාය දැක්සිවීම සම්බන්දයෙන් තීරණය කිරීමට ඊයේ දින රැුස්වූ ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ කිසිවකු විරෝධය දක්වා නැත.

වාර්තාවන ආකාරයට ඊයේ දිනයේ මධ්‍යම කාරක සභාවට 36 දෙනකු සහභාගි වී ඇති අතර ඔවුන් කිසිවකු ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අදහස් පළ කර නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය ගැන තම අදහස් පළ කරන ලෙසයි.

එහිදී එහි සිටි බොහෝ දෙනෙකු අදහස් පලකර ඇත්තේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය යුතු බවය.

මේ අතර නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග ගිවිසුම්ගත වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනාගෙන් 11 දෙනකු පොදුජන පෙරමුණ සමගත් 06 දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට නියමිතව ඇති බවකි.

46 views

8 Comments to “ශ‍්‍රීලනිපය දෙදරයි.. මන්ත‍්‍රීවරුන් 11ක් පොහොට්ටුවට.. 06ක් එජාපයට.. මධ්‍ය කාරක සභාවේ කිසිවෙකු ගෝටාට විරුද්ද නෑ..”

  1. Rata Wenuwen says:

    අම්මට හුඩු ! යනවා නම් යන්න ගියාවේ,
    අල්ල ගන්න එපා බොලව් යන්න ගියාවේ,
    එන්නා බයම්, අපට පාන්ද බන් යන්න ගියාවේ
    ජන්ඟි නැතුව හෙලුව පෙන්නා යන්න ගියාවේ

  2. Janaka from Matara says:

    Once proud party made a prostitute by MY3 – now on its death bed.

  3. මහ හොරා says:

    දුමින්ද පියසේන වල්ගම අනිත් කවුද? කවුරු උනත් සිය දේශපාලන ගමනේ අවසානය. සුභ ගමන්. ඊලඟ ඡන්දෙදි එජාපෙ වැටෙන වැටිල්ලට ඒකෙ නායකයොත් බොහොම ටික දෙනෙක් තමයි පාර්ලිමේන්තු එන්නෙ. ඉතින් දැන් පුට්බෝඩ් එල්ලෙන මේ හාල් කෑලි ගැන කවර කථාද?

    • Karu says:

      එකෙක් ආසනෙනුත් පැරදිච්ච මහින්ද සමරසිංහ.වරායේ රස්සා දුන්නා කියල වාද්දුව පුරාම පෝස්ටර් ගහගෙන තුබුණා.උගෙ බූදලෙන් වෙන්න ඇති.

  4. Country's victory says:

    SLPP 50 lacks +SLFP 14 lakes X 11/17= 59.5 lacks Gotabaya will get 60+ lakes into easy win here while UNP+JVP=43 lacks TNA=8 lacks

  5. Herath Banda Karaliyada says:

    Well the political matters are more complex ,but victory of people are in hand of people.

  6. Herath Banda Karaliyada says:

    Well the political matters are more complex ,but victory of people are in hand of people.

  7. gamma says:

    Balapall oya 11 Horu 6 Tharu