EXCLUSIVE : ශ්රී ලංකා නීතීඥ සංගමය ගෙඩිය පිටින්ම අලූත් පක්ෂයට එක්වෙයි..
January 22, 2017 at 12:22 am | lanka C news
ශ්රී ලංකා නීතීඥ සංගමයේ බලය මුළුමනින්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සංගමය සතු වී තිබේ. ඊයේ පස්වරුවේ කොලඹ ඔපියුලන්ට් හෝටලයේදී පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සංගමය පිහිටුවීමේ අවස්ථාවට මෙතෙක් ශ්රී ලංකා නිදහස් නීතීඥ සංගමය නියෝජනය කල නීතීඥයින් 600ක පමණ පිරිසක් සහභාගී විය.
නව සංගමයේ සභාපතිවරයා ලෙස ඩබ්. දයරත්න ශ්රී ලංකා නිදහස් නීතීඥ සංගමය කැදවා ඇති කිසිදු දිනෙක මෙතරම් විශාල නීතීඥයින් පිරිසක් සහභාගී වී නැති බව තතු දත් නීතීවේදීන්ගේ අදහසයි.
මෝඩ පඹයට උන ගැනෙයිද, තුක් නොදකින් පඹයා මළ කප් එක ගහන්නෙ කවදද තිරුපති දෙය්යෝ
Kauruth kawada hari walakajja gahanawa. Thamunge walakajja langai wage.
Great ..Jaya Weva !!!!
It is true, I was one of them to attend the meeting.
It is correct. I am too member of SLFP Lawyers Association throughout last 25 years. Untill Maithreepala or any one preside the party to Support Hawul Anduwa we are not support SLFP. Yesterday had a successful meeting. Never such participation SLFP lawyers meeeting even it was power last decade
Exactly it’s a very good decision!
congratulations!!!
Inspiration is one thing and you can’t control it, but hard work is what keeps the ship moving. Good luck means, work hard. Keep up the good work.
When you do good work, people will notice you.
congradulations
apaaaaaaaaaaaaaaaa mahindaya aye ei wage ????? sudu vans ???? sahodara samagama ??? apppppppppppppppppppppppppppppppa !!!!
Sudu Van? Why dont you get your evidences ready and go to the rearest Police Statation and make your complain. This is your government man.
Please do not write reubbish comments if your facts are not correct.
ඔබලාට ජයෙන් ජයම වේවා. ජේසු පිහිටයි.