Exclusive : සාගර රත්නායක ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි..

February 15, 2018 at 1:20 pm | lanka C news
Exclusive : සාගර රත්නායක ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි..

තමන් තව දුරටත් නීතිය හා සාමය ඇමති ධුරයේ කටයුතු කිරීමට කැමැත්තක් නැති බව සාගල රත්නායක මහතා සදහන් කරයි.

එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඔහු මේ දන්වා ඇත.

පක්‍ෂය වෙනුවෙන් තමන් ඕනෑම තනතුරක් කැප කිරීමට සූදානම් බවත් මෙය තමන්ගේ පුද්ගලික තීරණයක් බවත් රත්නායක මහතා සදහන් කරයි.

මේ බව සදහන් කරමින් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇත්තේ මෙවන් සටහනකි.

135 views

27 Comments to “Exclusive : සාගර රත්නායක ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි..”

  1. නයා.... says:

    දෙගොල්ලන්ගෙන් කාටවත් බහුතරය පෙන්වා ගන්න බැහැ.
    දැන් හොරගල් අහුලනවා ආයෙත් පරන ජාතික ආණ්ඩු සින්දුවම ගහන්න.
    ජනාධිපතිවරනය පහු වෙනකන් මහ මැතිවරනය තියන එක කල් දාගන්න ලොකු සටනක් කරන්නේ.

  2. hina says:

    Sagala mama danna widiyata palaweni wathawata parliment awe me para neda? kohamahari prabala ministry ekakuth hamba una neda…….ekata mathara inna Buddhikaya…..sagalagen ahala balapan rahasa mokakda kiyala..a widiyatama karapiya

  3. Hewage says:

    Right time sack all people in Piliyandala Police station. This police station completely run by illegal garage owners and thugs in that area.Recently I visited former OIC’s mothers funeral and alm giving events. All the criminals and illegal garages owners in that two events. Sagala you have to take rest from Sri Lankan politics with this single police station case. Now this corruptive OIC promoted as HQI in Valuniya. God bless for Sagala’s police service.

  4. I know Minister Sagala very well than those who write various comments insulting this pleasing and very pure person..He never takes either bribe or any sort of presents Apart from politics he is a through GENTLEMAN
    May the triple gem bless you sir

  5. Winsara says:

    Me FB dala aswenna, meyala weda kale FB ekeda?. As wenawa nam ewata krama thiyenawane. Cabinet nam aswenna on awidiha dannawane thwa sathiyakat kal noda eeyema letter eka dunna nam hondai ne.

  6. Rio says:

    ෆොන්සේකා දඩයම් බල්ලා පොලිස් ඇමතිකමට දාලා දැන් මේක නවත්තන්න බෑ මහත්තුරුනෙ

  7. Boo says:

    Those who sleep with dogs will wake up with ticks.

  8. PISSU pusa says:

    This male dog should be gang with Sun Vidyalankara who gave money to sleep with RANNAPONIL

Main News