Exclusive : සාගර රත්නායක ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි..

February 15, 2018 at 1:20 pm | lanka C news
Exclusive : සාගර රත්නායක ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි..

තමන් තව දුරටත් නීතිය හා සාමය ඇමති ධුරයේ කටයුතු කිරීමට කැමැත්තක් නැති බව සාගල රත්නායක මහතා සදහන් කරයි.

එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඔහු මේ දන්වා ඇත.

පක්‍ෂය වෙනුවෙන් තමන් ඕනෑම තනතුරක් කැප කිරීමට සූදානම් බවත් මෙය තමන්ගේ පුද්ගලික තීරණයක් බවත් රත්නායක මහතා සදහන් කරයි.

මේ බව සදහන් කරමින් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇත්තේ මෙවන් සටහනකි.

227 views

27 Comments to “Exclusive : සාගර රත්නායක ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි..”

  1. තුෂාර ගුණසිංහ says:

    උබේ ඇමැතිකම කාව බිලී බාගන්නද දෙන්න යන්නේ… හිවලා

    • leel says:

      රටෙ දැන් උද්ගත තත්වයට පූර්න වගකීම දැරියයුත්තෙ ජනාදිපති මයිත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසින්හ බව දැන් මනාව වැටහී යයි…මින් වසර තුනකට පෙර ආචාරයයි කියාගන්නා ජයම්පති ඇතුලු වියවසතා සන්ශොදකයඉන් ගෙනෙන ලද මාරාන්තික වියවස්තා සන්ශොදනය රටට සුදුසු නැතිබව මේ වනවිට රටටම මනාව පැහැදිලි වෙමින් පවතී….රටේ එක් පවුලක් ඉලක්ක කරගනිමින් වෙනස් කල වියවස්තාවෙන් රටේ මෙවන් අර්බුදකාරි අවස්තාවක පවා පාරිලිමේන්තුව විසිරවීමට ජනාදිපතිට බැරිවීමේන් රට දිනෙන් දින වලපල්ලට යමින් පවති…මෙම අවස්තාවෙ පැනනැග ඇති ගැටලුව රනිල් විසින් මෙයට වසර 3 නකට පෙර නුවනින් මෙනෙහිකිරීමෙන් 2002-2003 ආන්ඩුවට උන්දේ වලක්වාගැනීමට 19 වන වියවස්තා සන්ශොදනයෙන් කටයුතු කර ගෙන ඇති අතර බලයට කැදර මන්ත්‍රිවරු එහි ප්‍රතිපල බුක්තිවිදිමින් තමාගේ රුපියල් ගොඩ ලොකුකරගැනීමේ ක්‍රියාන්විතයේ යෙදි සිටී….දැන් කලයුතුව ඇත්තේ සබාග රජයක් පිහිටවා හො පාරලිමේන්තුව විසුරවීමේ යොජනාවක් සම්මත කරගෙන මහාමැතිවරනයක් පවත්වා රජයක් පත්කර ගැනීමෙන් රට පත්වීමට යන අගාදයෙන් රට ගලවා ගැනීමයි…මින් පසුවත් වියවස්තා සන්ශූදනයකදී මෙයට වඩා සිල්ලොම පරිස්සම් වීමට වගබලාගතයුතු බවද මේහිලා සදන් කලයුතු අතර එවැනි කරයන්හීදි රටට හිතැති පුද්ගලයන් එවැනි කාරයන් සද යොමු කිරීමට පියවර ගනීම කාගේත් වගකීම වනබවද මෙහිලා පසක්කර සිටිමි….

      • චින්තන says:

        එක්සත් ජාතික පක්ෂය වැටි තිබෙන තත්වයෙන් ගොඩ ඒමට ඉතාම දක්ෂ රටේ ජනතාව සිතන විදිය දන්නා බුද්දිමත් නායකයෙක් අවශ්‍යයි වර්තමාන එක්සත්ජාතික පක්ෂයේ එවැනි පුද්ගලයන් නැත .
        ලොව සුපතල සමාගම් පවා තම සමාගම් බංකොලොත් වීමේදී වෙනත් සමාගම් වලින් ප්‍රධාන විදායක නිලධාරින් වැඩි පඩි ගෙවා ඔවුන්ගේ සේවය ලබාගනී එහිදී එම නව විදායක නිලධාරින් බොහෝවිට එම බංකොලොත් වූ සමාගමේ රැකියාව කල අය නොවන අතර ඔවුන් සම්පූර්නයෙන්ම පිටස්තර පුද්ගලයන් වේ.
        එක්සත් ජාතික පක්ෂයද මෙම ක්‍රමය අනුව සිතමින් තම පක්ෂය වැටි තිබෙන තතත්වයෙන් ගොඩ ඒමට බුද්දිමත් රටේ මිනිස්සු සිතන පතන විදිය දන්නා දක්ෂ නායකයෙන් පත්කරගත යුතුයි .එම පුද්ගලයා පක්ෂයේ එදා සිට සිටි අයෙක්ද නැතිනම් පක්ෂයට නෑකමක් තිබෙන අයෙක්ද යන්න වැදගත් නැත .

        “පාඨලී රණවක ” එක්සත්ජාතික පක්ෂය ගොඩ ගත හැකි එකම නායකයායි ඔහු එක්සත්ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කමට පත්කරගැනීම ඉතාම බුද්දිමත් ක්‍රියාවකි .තමුන්ගේ ආසනයවත් රැකගන්න බැරි බබාලා ,සේවකයන්ගේ චන්දයවත් ගන්න බැරි කොම්පැනි කාරයෝ ,තමුන්ගේ ජාතියේ සමනල් චන්ද ගන්න බැරි අය යනාදී කිසිවෙකුට අද රටේ ජනතාව අතර තැනක් නැත . .

        • Kapila says:

          Chinthnage. Taattha. P chamikada. ?

        • somapala says:

          These are Patali’s comments. Recently he has employed a person to make comments here. He is a very cunning fellow. He wiill do anything to b ecome the president. His education that this guy comments is just a basic degree from Moratuwa. That’s all.

      • තුෂාර ගුණසිංහ says:

        මෛත්‍රිට විරුද්දව දෝෂාබියෝගයක් ගෙනත් ඔහු පැන්නුවොත් රනිල්ට ඉතිරි ටික කරගෙන යාහැකියි (64 වගන්තිය )
        UNP 2/3 සොයමින් සිටී… මුන් එකා එකා අස්වෙන්නේ එකයි
        සිංහලයෙනි පාරට බහින්න ලැස්තිවෙනු !!!

      • Sinhalaya says:

        විවස්‌ථා ගැටයට සිංහලයා හසු කර හමාරයි … UNP +TNA +රිලවු

      • ඇමතිකම් says:

        ඇමතිකම් වැඩි කරගන්න ඔය ක්‍රමයම මුන්ට ඕනේ

    • SAHAN says:

      මොන දේශපාලන මතවාද තිබ්බත් සාගල කියන්නේ අවංක නිහතමානී මනුස්සයෙක්. මහින්ද මහතා සමග සිටිය යුත්තේ මේ වගේ මිනිස්සු. එත් දැන් ඉන්නේ පකිස් බුරුවො ටිකක්.

  2. Ryan Hudson says:

    Atthada machan, kamak ne machan ehenam palayan machan aeh kewa rata awurudu thunata ehapaththe inna porawath aran palayan mathaka athuwa fcid thopiwa kewa

  3. Giabao says:

    Feel sorry for this chap. Probably has has done more sacrifices than all UNP fans.

  4. Asaranaya says:

    සා ගලයා හොඳ ආදර්ශයක් රානි අලයට පෙන්වන ලදී රානි අලයෝ දැන් ඔබේ වාරයයි

  5. ගන්ජ බන්ඩා says:

    One down and a lot more to be slain with your sword. Keep it up Mr.President, we’re with you.

  6. Nim says:

    KALAKIRENA AKKENA DENNA
    ELIYATA ANAWAWAGE
    LAJJAWA BAYA THIYENA AYA
    AWANKA WAMA KIYALA ANAWA
    NAM THAMA HODA NEEDA?

  7. Lapaya says:

    Me seratama waga kiyanna one appaya saha ponila. Mun denna ekathu wela ratama winasakara.

  8. Karu says:

    මට නම් තේරුමක් නැත.
    අස් වුණාම පක්ෂය හරි යන්නේ කොහොමද?
    සාගල මහත්තයා ඔය ඇමති කමේ හිටියම පක්ෂය නරක් වුණාද?

  9. Aussie says:

    Good to hear Sir. Let somebody who can perform well take over your office. As per the people ,you ruined the party and the government. You are only good to be an assistant to the current President,but not for the office you are holding now.

  10. Desmond Fernando says:

    You were too decent and complacent on certain issues.SF should be appointed sooner than later. M3 spoke about a chq of 3B drawn on the Nilwala Project on the 7th of Jan 2015.(Just the day before elections) Only now we got to know that Nimal S is also involved. Does not this smack of Hypocrisy

Main News