Exclusive : හෙට නාම යෝජනා කැදවන පළාත් පාලන ආයතන 93 මෙන්න.. ඔබත් ඡන්ද දායකයෙක්දැයි බලන්න…
November 26, 2017 at 9:20 am | lanka C news
පළාත් පාලන මැතිවරණයේ පාළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා බාර ගැනිමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව පළාත් පාලන ආයතන 93 ක් සඳහා නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් ඇතුලත නාමයෝජනා බාර ගැනීමට තිරණය කර තිබේ.
මේ බැව් 25 වෙනිදා මැතිවරණ කොමිසමේ පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය දැනුවත් කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසීය.
අභියාචානාධිකරණය විසින් සීමා නීර්ණය ගැසට් පත්‍රයට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කළ බවත් ඒම ගැසට් පත්‍රයේ වාරනයට බලපෑමක් ඇත්තේ පළාත් පාලන ආයතන 203 කට බවයි
ඒ අනුව පළාක් පාලන ආයතන 133 ක් සඳහා මැතිවරණය පැවැත්විය හැකි බවත් එහෙත් නිකුත් කළ ගැසට් නිවේදනයේ පවතින මුදුන දොෂ නිසා පළාත් පාලන ආයතන 40 ක මැතිවරණය පැවැත්වීමේ බාධාවක් පවතින බව ප්‍රකාශ කළේය. එම පළාත් පාලන ආයතන 93 වනුයේ.
– කොළඹ දිස්ත්‍රික්ය,
1.දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව.
2. මහරගම නගර සභාව,
3. බොරැලැස්ගමුව නගර සභාව.
– ගම්පහ දිස්ත්‍රික්ය.
4. ජාඇල නගර සභාව.
5.මිනුවන්ගොඩ නගර සභාව.
6. වත්තල-මාබෝලේ නගර සභාව.
7.පෑලියගොඩ නගර සභාව,
8.බියගම ප්‍රාදේශිය සභාව.
9.වත්තල ප්‍රාදේශිය සභාව.
– කළුතර දිස්ත්‍රික්ය.
10.පානදුර නගර සභාව,
11.හොරණ නගර සභාව,
12. බේරුවල නගර සභාව,
13.බණ්ඩාරගම ප්‍රාදේශිය සභාව.
14.අගලවත්ත ප්‍රාදේශිය සභාව,
– මහනුවර දිස්ත්‍රික්ය.
15.නාවලපිටිය නගර සභාව
16.පස්බාගේ කෝරළේ ප්‍රාදේශිය සභාව,
මාතලේ දිස්ත්‍රික්ය.
17.මාතලේ මහා නගර සභාව.
– නුවරඑළිය දිස්ත්‍රික්ය.
18.නුවරඑළිය මහා නගර සභාව.
19.හැටන්-දික්ඔය නගර සභාව.
– ගාල්ල දිස්ත්‍රික්ය.
20.අක්මීමන ප්‍රාදේශිය සභාව
21.හික්කඩුව නගර සභාව.
22.අම්බලන්ගොඩ නගර සභාව.
23.නෙලුව ප්‍රාදේශිය සභාව
24.බලපිටිය ප්‍රාදේශිය සභාව
– මාතර දිස්ත්‍රික්ය,
25,වැලිගම නගර සභාව,
26.මාලිම්බඩ ප්‍රාදේශිය සභාව
27.හක්මණ ප්‍රාදේශිය සභාව
28,පස්ගොඩ ප්‍රාදේශිය සභාව
– හම්බන්තොට දිස්ත්‍රික්ය,
29, අගුණුකොලපැලස්ස ප්‍රාදේශිය සභාව
30. වීරකැටිය ප්‍රාදේශිය සභාව
31.හම්බන්තොට ප්‍රාදේශිය සභාව
32. සූරියවැව ප්‍රාදේශිය සභාව
– යාපනය දිස්ත්‍රික්ය,
33. චාවකච්චේරි නගර සභාව,
– මඩකළපුව දිස්ත්‍රික්ය.
34, ඒරාවූර් නගර සභාව.
35. ඒරාවුර් පත්තුව ප්‍රාදේශිය සභාව
36.කෝරලෙයි පත්තු ප්‍රාදේශිය සභාව
37.මන්මුනෙයිපත්තු ප්‍රාදේශිය සභාව
– ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ය.
38,වේරුගල් ප්‍රාදේශිය සභාව
39.සේරුවිල ප්‍රාදේශිය සභාව
40.ගෝමරන්කඩවල ප්‍රාදේශිය සභාව
41.පදවි ශ්‍රී පුර ප්‍රාදේශිය සභාව
42.තබලගමුව ප්‍රාදේශිය සභාව
43.ත්‍රිකුණාමලය නගර සහ කඩවත් සතර
44.කින්නියා ප්‍රාදේශිය සභාව,
– අම්පාර දිස්ත්‍රික්ය,
45, නාමල්ඔය ප්‍රාදේශිය සභාව
46,දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාව
47.පදියතලාව ප්‍රාදේශිය සභාව,
48,අක්කරයෙයිපත්තුව මහා නගර සභාව,
49,අඩ්ඩාලචේනෙයි ප්‍රාදේශිය සභාව,
50,ලාහුගල ප්‍රාදේශිය සභාව,
51, අලයාඩිවෙම්බු ප්‍රාදේශිය සභාව,
52,සමන්තුරේ ප්‍රාදේශිය සභාව
53. නවින්දන්වේලි ප්‍රාදේශිය සභාව,
54,අක්කරයෙයිපත්තුව ප්‍රාදේශිය සභාව,
55,ඉරක්කාමම් ප්‍රාදේශිය සභාව,
56.කාරතිව් ප්‍රාදේශිය සභාව,
– කුරුණෑගල දිස්ත්‍රික්ය,
57,කොබෙයිගනේ ප්‍රාදේශිය සභාව,
– පුත්තලම දිස්ත්‍රික්ය,
58. වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාව,
– අනුරාධපුරය දිස්ත්‍රික්ය,
59.ගල්නෑව ප්‍රාදේශිය සභාව,
– පොලොන්නරුව දිස්ත්‍රික්ය,
60.හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභාව,
61.මැදිරිගිරිය ප්‍රාදේශිය සභාව,
62.ලංකාපුර ප්‍රාදේශිය සභාව,
63.දිබුලාගල ප්‍රාදේශිය සභාව,
– බදුල්ල දිස්ත්‍රික්ය,
64,බදුල්ල මහා නගර සභාව,
65, බදුල්ල ප්‍රාදේශිය සභාව,
66.බණ්ඩාරවෙල ප්‍රාදේශිය සභාව,
67.බණ්ඩාරවෙල නගර සභාව,
68,ඇල්ල ප්‍රාදේශිය සභාව,
69,හපුතලේ නගර සභාව,
70.හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාව,
71,මයියංගනය ප්‍රාදේශිය සභාව,
72,ලුණුගල ප්‍රාදේශිය සභාව,
73,මීගහකිවුල ප්‍රාදේශිය සභාව,
74,කන්දකැටිය ප්‍රාදේශිය සභාව,
– මොණරාගල දිස්ත්‍රික්ය,
75, මොණරාගල ප්‍රාදේශිය සභාව,
76,සියඹලාණ්ඩුව ප්‍රාදේශිය සභාව,
77. බිබිල ප්‍රාදේශිය සභාව,
78,කතරගම ප්‍රාදේශිය සභාව,
– රත්නපුර දිස්ත්‍රික්ය,
79,අයගම ප්‍රාදේශිය සභාව,
80.කලවාන ප්‍රාදේශිය සභාව,
81,වැලිගෙපොල ප්‍රාදේශිය සභාව,
82,නිවිතිගල ප්‍රාදේශිය සභාව,
83,බලංගොඩ නගර සභාව.
84,ඇහැලියගොඩ ප්‍රාදේශිය සභාව,
85,රත්නපුර මහා නගර සභාව,
86,රත්නපුර ප්‍රාදේශිය සභාව,
– කෑගල්ල දිස්ත්‍රික්ය,
87,ගලිගමුව ප්‍රාදේශිය සභාව,
88.යටියන්තොට ප්‍රාදේශිය සභාව,
89.බුලත්කොහුපිටිය ප්‍රාදේශිය සභාව,
90,අරණායක ප්‍රාදේශිය සභාව,
91.වරකාපොල ප්‍රාදේශිය සභාව,
92,කෑගල්ල ප්‍රාදේශිය සභාව,
93. දැරණියගල ප්‍රාදේශිය සභාව,
ඇති යාන්තම් මැකෝට රෙද්දක් ඇදගෙන පාරේ බැහැල යන්න පුලුවන්,
සුසිලිගේ ජාතික ලැයිස්තු ගේමේ 2වන අදියර පළාත් පාලන ඡන්දයෙන් පසු බලා පොරොත්තු වන්න. ගෝඨාභය සහ ශිරන්තිට හිරගෙදර පෙන්වමින් මහින්ද හීලා කර ගෙන ඇත…
මුන් එකෙක්වත් ඡන්දය තියනකම් විශ්වාස කරන්න එපා, මැකෝ ආණ්ඩුවේ පිං පඩි කන ගෙවලයෙක්,
Do not trust MACO. Trust is the Inevitable Result of All Failures. Trust No One.
මේ රට යන්නේ සිවිල් යුදයකට, තමුසෙලාගේ ජීවිත වලින් වන්දි ගෙවන්න උනොත් පුදුම වෙන්න එපා හිටං, පුලුවන් නම් හදිසි නීතිය ගෙනත් මේ ටිකේ තියෙන ඡන්දයත් කල් දාපං, තොපිට හෙන හත වදිනවා සිකුරියි, ජනතාවගේ ඡන්ද බලය උදුරාගත්තට,
සිංහල ඡන්දදායකයින් බහුතරය ඉන්නා ප්‍රදේශවල ඡන්ද තියන්න ඉතා හොදින් සැළසුම්කර ඇත. පොහොට්ටුවෙන් ඡන්දය දිනා මෛත්‍රීගේ වරදාන මත පක්ෂය මාරැ කර සිංහලයා පාවාදීම ඉදරියේ දී්…..
සිංහලයන්ට පක්ෂව වැඩකරන අය තෝරාගෙන බිලි බා ගැනීමේ දෙවන ව්‍යාපාරය දැන් ඇරඹී ඇත.
Traditionally UNP does well in Urban Council areas where as Mahinda has done extremely well in Pradesheeya Sabha areas. Isn’t it clear that the councils in this list are carefully selected avoiding MR’s power bases?
Don’t underestimate this government. They know exactly what they doing. All this happens according to a well laid out plan.
Yes exactly. As I too commented on related article in here this is another game from Ranil-Sira. How can be the gazette having this kind of printing mistake on a such important issue? Arent there any proof readers? Its clear that they want to have a winning ground at first to make mind set for rest.
Another point is announcing this on Sat and publishing on Monday is then no one object on this since Sunday holiday. Clearly a part 2 of previous election game.
ලෝකෙන් උතුම්ම රට, පෘතුවියේ ගුරුත්වාකර්ෂණය අඩුම රට, බුදු පසේබුදු ඉන්න රට, මෙන්න අපගේ තරම මැන ගැනීමට අවස්ථාව!
ඔබේ වටිනා චන්දය රට බෙදන කලු සුද්දන්ට නොදෙන්න
1956 sitama oya koyi appuhamilath kiwema rata bedanawa kiyala. eth methek beduna ratak naa.
ඔබේ වටිනා චන්දය රට බෙදන කලු සුද්දන්ට නොදෙන්න