Exclusive : 40ක් සෙලවෙයි.. ආණ්ඩුවේ 2/3 බිදෙයි..? 112ත් විශ්වාස නැති තැනක…?

October 23, 2021 at 10:02 pm | lanka C news
Exclusive : 40ක් සෙලවෙයි.. ආණ්ඩුවේ 2/3 බිදෙයි..? 112ත් විශ්වාස නැති තැනක…?

තම අදහස්වලට ඇහුම්කන් නොදීම හේතුවෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් ම දැඩි කලකිරීමට පත්ව සිටින බව වාර්තා වෙයි.

විසිවන සංශෝධනය පටන් යුගදනවි බලාගාර ප‍්‍රශ්නය දක්වාම ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය කටයුතු කළ ආකාරය පිළිබඳව සෙසු පක්ෂ දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය මත ඉදිරියේදී ඔවුන් දේශපාලන වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටිති.

දැනට වාර්තා වන ආකාරයට මෙම පිරිස 40කට ආසන්න වන අතර නිශ්චිචත මොහොතකදී ආණ්ඩුවෙ 2/3 බලය අහිමි වීම අනිවාර්ය වනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

එමෙන්ම ඇත ජනපදවල ජනතාවට බලපා ඇති පොහොර ගැටළුව ඇතුළු ආර්ථික ප‍්‍රශ්න තම මැතිවරණ කොටඨාශ වෙත යා ගත නොහැකිව කොළඹ නිල නිවාසවල කල් ගත කරන පිරිස්ද එම අර්බුදයෙන් පිටවීමේ මගක් ලෙස මෙම අවස්ථාව භාවිත කිරීමේ වැඩි ඉඩක්ද නිර්මාන්‍ය වී තිබේ.

එම තත්වයද උද්ගත වුවහොත් ආණ්ඩුවේ 112 සරල බහුතරයද පවත්වා ගැනීමේ බරපතල ප‍්‍රශ්නයක් වර්ධනය වෙමින් පවතින්නේ යයිද එම ආරංචි මාර්ග පැවසීය.

කෙසේ වෙතත් ඉදිරි අයවැය හෝ ආසන්න අවස්ථාවක මෙම දේශපාලන අර්බුදය නිර්මාණය නොවනු ඇති බවත් බොහෝ දුරට බිම් මට්ටමේ ගොවි සටන් උපරිම ඇවිලෙනු ඇතැයි අපේෂා කල හැකි මහ කන්නයේ අවසන් යාමයේදී සිදු වීමේ වැඩි ඉඩක් ඇති බවත් එම ආරංචි මාර්ග තව දුරටත් පැවසීය.

වර්ධනය වෙමින් ඇති මෙම තත්වය දෙස සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළම නායකයන්ගේ අවධානය ද දැඩිව යොමුවී ඇති බව ද දැනගන්නට තිබේ.

122,802 views

24 Comments to “Exclusive : 40ක් සෙලවෙයි.. ආණ්ඩුවේ 2/3 බිදෙයි..? 112ත් විශ්වාස නැති තැනක…?”

  1. danagahala wandinnam, rata winasa kota paula, parapura, rate saraya pitarata bankuwala dama api badaginne thaba wejabena RAJAPAKSA PARAPURA WISESAYEN AGAMETHI gedara yawamu.. cancer hedewa. yuddayen dinuwa kiyamin lankmawa wasra 10 doosanaya winasa kala meya elawa damamu

  2. Samson says:

    Lankaweth anduwak tibunanam

  3. අපි විද්වත් නොවේ...! says:

    අාණඩුව අපි බලාපොෙරාත්තු නොවූ හාස්කම් ෙපනන්නවා…

  4. Susantha says:

    This is a high time Wimal to become a National leader and become the next President along with Gammanpila as the PM

  5. Thanks says:

    I don’t think this politicians will move now from power will sell the country in full and then think to move out. If any politicians is try to move out from the government all will get more vvip benefits and keep them it’s all money and greid anyone from 225 is not with the poor people all of them benifit from the people tax and live happy.

  6. David Milli-banda says:

    Yes. Very good. it must happen.

  7. 3ත් නැති ජෙප්පා says:

    මේ රිලවු පනින එක නවත්වන්න නීති ගෙනාවෙ නැත්නම් මුන් මේ රටේ ඔක්කොම ටික කනවා.
    එක රිලවෙක් හරි පැන්නොත් මුන්ට ගම් වලට එන්න දෙන්න එපා…අසූචි නාවපල්ලා

Main News