ශ‍්‍රී ලංකාවේ කොරෝනා පාලනය අති සාර්ථකයි.. ලෝකයේම එවන් රටවල් අතලොස්සයි.. ලංකාව දෙස බලන්න..- ඇමරිකාව ලෝකයටම කියයි.. [Video]

June 15, 2020 at 10:02 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ කොරෝනා පාලනය අති සාර්ථකයි.. ලෝකයේම එවන් රටවල් අතලොස්සයි.. ලංකාව දෙස බලන්න..- ඇමරිකාව ලෝකයටම කියයි.. [Video]

කොරෝනා ව්‍යාප්තිය පාලනය අතින් ශ්‍රී ලංකා රජය මේ වන විට ඉතා ඉහල සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටි බව ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනි අලෙයින් බී ටෙම්ප්ලිට්ස් මහත්මිය සදහන් කරයි.

වෛරසය ප්‍රජා සම්ප්‍රේෂණය වළක්වා ගත් ලෝකයේ අතලොස්සක් රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් බව ඇය කියා සිටී.

එසේ නමුත් පසුගිය වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසු නැවත නැගිටින ශ්‍රී ලංකාව මෙම වසංගත තත්ත්වය පාලනයට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින බව ද ඇය සඳහන් කරන්නීය.

එම අර්බුදයෙන් මිදී ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාවට සහාය දීමට එක්සත් ජනපදය සූදානම් වූ ද ඇය කියා සිටී.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර ගෙන ඇය මේ බව කියා සිටියාය.

1,613 views

27 Comments to “ශ‍්‍රී ලංකාවේ කොරෝනා පාලනය අති සාර්ථකයි.. ලෝකයේම එවන් රටවල් අතලොස්සයි.. ලංකාව දෙස බලන්න..- ඇමරිකාව ලෝකයටම කියයි.. [Video]”

  1. Darshana abayakoon says:

    දැන් ජෙප්පො කියයි ආණ්ඩුව ඇමෙරිකාවට පගාවක්දීල මෙහෙම කියවගන්නව කියල.

    • ඉත්තෑවා says:

      සිංගප්පුරුවට ඉහල ආර්ථිකයක් තිබ්බ රට වැට්ටුවෙ ජෙප්පො.
      ඒ කාලේ අපේ තිබ්බ කර්මාන්තශාලා ගිනි තියලා ව්‍යාපාරිකයින්ව මරල රට බිමටම වැට්ටුවේ අමන ජෙප්පො. ලංකාවේ ජෙප්පො කියල ජාතියක් හිටියේ නැත්නම් අපිට ඇමෙරිකාවේ ආධාර අවශ්‍ය වෙන්නෙ නැහැ.

      • sahanamalla says:

        ඒ වගේම තමයි රාජපක්ෂ කියලා මුත්තෙක් සහ ඔහුගේ සනුහරයක් ඇවිත් මුළු රටම සුරගෙන කාලා ඩොලර් බිලියන ගණන් නය අරගෙන උන් පිටරට බැංකු වල දමාගත්තා. තව කෑ කැදරකමේ බලයටේ එන්න හදනවා. රට ඉවරෝ පැනගනිල්ලා ඉන්දියාවට හරි.

        • ගොන් බයියා says:

          ඇමරිකාවට සිංහලෙන් බැනපු විමලේ කෝ ඔයා?

        • අනිත් set එක….මෙයත් අංගොඩින් පැනපු කෙනෙක් වගේ

        • Boo says:

          බැංකුවේ දාගත්තා විතරක් නෙමෙයි, ඒ සල්ලි වලින් පවුලේ හැමට ලම්බෝගිනි කාර් ගත්තා, හෙලිකොප්ටර් ගත්තා, ඊට පස්සේ බකිංහම් මාලිගාවක් සල්ලිවලට අරං රත්තරං අස්සයෝ පිට නැගලා රවුමක් ගිහින් තාජුදීන්වත් මැරුවා. දැන් කී පාරක් හිරේ ගිහින්ද ඉන්නේ ඒ ගොල්ල ගිය අවුරුදු හතර හමාර තුල.

        • Asanka says:

          Without Rajapaksha brothers we are still in a war with LTTE

      • Alapaluwa says:

        පී ආර් සී පරීක්ෂන නැතුව ඇමරිකන් හමුදා නිලධාරියා ආවෙ ඒක නිසා තමා. චන්දෙන් පස්සෙ එම් සී සී අත්සන් කරමු. ඊට විරුද්ධවන ජෙප්පන්ට එදා ඇමරිකන් එමබසිය ගාවදි පෙරෙට්ටන්ට නෙලුවා වගේ නෙලමු.

    • GU-VP SAKKILI API says:

      Adooooo me USA karayanta Rajapakasal $$$$$ Billion 105.02 dila kiyoganne
      mewa boru.
      Me booru walata wiruddawa api janatawata puk gahala picatin karonawa

      APTA PULUWAM EKAMA DE KYONA EKA, RATATA KOLONA EKA

    • Batahira says:

      ඇයි මේ කලින්ම තොප්පිය දාගත්තේ? හා හා හොරෙ දැනුනා දැනුනා

    • සුදුපුතා says:

      අනේ නෝනා අපිට පාඩුවේ ඉන්න දෙන්නකෝ, අපි නැගිටින්නම්, පඩි පාට් එපා, අර තානාපති බලතල පෙන්නන්න හදපු කෙනා කොහෝද? ඒයාව හොඳට බලාගන්න.

    • wijebahu says:

      Yes, she Instructed Gota to beat the protesters and Gota followed instructions like a puppy dog. this is the favor returned by the Ambassador. Sri Lanka Corona control is ok, but how can you call very successful when there are thousands infected are still there. She must go and tell this to Vietnam and some other countries. including first world countries like Aus, NZ. and not yet in Sri Lanka,

  2. Dikman Aiyya says:

    …..but we do not need MCC….

  3. Ratnamalala says:

    අනේ තානාපති නෝනා ජෙප්පොන්ගෙන් ඉල්ලගෙන කන්නේ නැතිව වැඩක් බලාගෙන ඉන්නවද?කරුමේ කියන්නේ ඊලගට ජනාධිපති කොමිසමටත් ලප කුමාරයාව කැදවලා.කට උල් කරකර කියපු බොරු වමාරන්න තමා වෙන්නේ.

  4. Buddhadasa says:

    I am afraid the statement about how the person entered country after following the compulsary process was a complete lie. Either the Minister of Health or the Minister of Transport should correct this.

  5. මහනුවර අක්‍රම් says:

    ආර්ථික පීඩනයෙන් මිදෙන්න MCC අත්සන් කරන්න කියලනේ කියන්නේ. කරන්නම් මේං කියලා……. බලන් හිටහං!

  6. anura kumaara says:

    ඇමෙරිකන් තානාපතිනි හොරා

  7. Ajith De Silva - US Citizen says:

    American Foreign Policy PR Campaign. People in US do not have Ventilators and the US is selling ventilators to other countries. This is an opportunistic business they do.

    Ajith De Silva.
    Please post my Comment. I have the Freedom of Speech to reveal what is happening.

  8. උක්කුං මල්ලී says:

    වහලුනේ පොර ටෝක් දාන්න එපා. මේ ආන්ඩුව MCC අත්සන් කරනවා මයි. ඔබලාගේ හිත හැදෙන්න බන්දුල ගුණවර්ධන ඇව්ත් කියයි රටට අහිතකර වගන්ති සංශෝධනය කරා කියලා. කවුද බන් දන්නේ මොන වගන්තිද තිබුණේ කියලා.

  9. jonana says:

    අනේ ටෙම්ප්ලිට්ස් නෝනා ඔයාගේ රටටත් අරාබි වසන්තය උදාවෙලා නේද ?

  10. Dr Zee says:

    බුදු අම්මෝ ඩොලර් මිලියන් 5.9 ක් ම දීලා !

    (ලංකාව කිරි පිටි ආනයනයට වැය කරන මුදල ඩොලර් මිලියන් 270 යි !)

Main News