Face mask නැතිව දෙදෙනක් අත්අඩංගුවට.. අධිකරණයෙන් ලක්‍ෂ දෙකක් මත ඇප..

October 15, 2020 at 3:30 am | lanka C news
Face mask නැතිව දෙදෙනක් අත්අඩංගුවට.. අධිකරණයෙන් ලක්‍ෂ දෙකක් මත ඇප..

මුව ආවරණ නොමැතිව අවන්හලක රැදි සිටි දෙදෙනකුට රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

කොල්ලුපිටිය පොලිසිය විසින් කාන්තාවන් සහ පිරිමි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබින.

කොරෝනා වෛරසය පැතිරෙන ආකාරයේ ද්වේශ සහගත ක්‍රියාවක් සිදු කළේ යැයි චෝදනා ඔවුනට ගොනු කර තිබින.

තමන් නිවැරදිකරුවන් ඇයි ඔවුන් අධිකරණයේ ප්‍රකාශ කළ කළ නිසා නැවත නඩු විභාගය ජනවාරි මස 26 වනදා කැඳවීමට තීන්දු කර ඇත.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා කියා සිටියේ දහවල් ආහාරය ගැනීම සඳහා ඔවුන් මුව ආවරණ නොමැතිව සිට ඇති බවයි.

29,507 views

8 Comments to “Face mask නැතිව දෙදෙනක් අත්අඩංගුවට.. අධිකරණයෙන් ලක්‍ෂ දෙකක් මත ඇප..”

  1. himali says:

    Sounds Crazy ……………………………..මුව ආවරණ නොමැතිව අවන්හලක රැදි සිටි දෙදෙනකු…………….Something wrong here……You need to remove your mask to eat when your inside a restaurant.

  2. NAK says:

    How come only two people are in the restaurant? or were the others wear masks while eating?sounds fishy.

  3. pussa says:

    Our enforcement guys now run into a big problem in front of courts. How can any one eat with a mask.

  4. ක්‍රිමිනල් says:

    රටම වලපල්ලට යවපු බ්‍රැන්ඩ්ක්ස් එකේ උන්දැලැව මාධ්‍ය සාකාච්චා තියලා ශේප් කරනවා , කෑම කඩේක ෆේස් මාස්ක් නොදා කාපූ එකා අත් අඩංගුවට ගන්නවා ,එකම රටක් එකම නිතීයක් ; මෝඩ බෛයො සැට් එකක් දාපල්ලා ඇතුලට එතකොට දීපූ චන්දෙට වටිනාකමක් ලැබෙන්නැතැයි.

    • Mage rata says:

      Bayyo moda naha ban.ekene bayyoth dan me anduwe waradi penakota wiruddawa kathakaranne.ekarataka neethi dekak thamai dan thiyenneth kalin thibuneth.pau asarana chandadayako.ratawasiyawa huragenakana neethi

  5. Kumudinie says:

    පසු ගිය කාලේ දවසක මම කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයට ගිය වෙලාවේ මම දැක්කා කාන්තාවක් තමුන්ගේ වයස 9ක් වයස දියණිය සමග පොලිසිය විසින් ඉදිරිපත් කරනවා. මේ කාන්තාවගේ සැමියා දාලා ගිහින් දියණියන් දෙදෙනා රැකගන්න ස්පා එකක වැඩට ගිහින්. පොලිසියෙන් ඇවිත් ලිංගික අල්ලස් ඉල්ලලා නොදුන් නිසා මෙතනට පොලිසියෙන් පැනලා අත්අඩංගුවට අරගෙන. අනේ හපොයි මේ කාන්තාව සති දෙකකට බන්දනාගාර ගත කරන්න කියලා විනිසුරු තුමා කිව්වා. ඒ වෙලාවේ මේ කාන්තාව අත්අඩංගුවට ගෙන අරගෙන බස් එකට දාගෙන යනකොට අර දැරිවිය කෑ ගගහා අඬ අඬා අධිකරණ භුමියේ තනිවුනා. පස්සේ අධිකරණයේ කාර්යාලයේ වැඩකරපු අය එකතුවෙලා කීය කීය හරි එකතුකරලා වැඩිහිටියෙක් එක්ක ඇඹිලිපිටියට පිටත්කරලා යැව්වාලු. පුංචි පොල් අතු පැලක තව අවුරුදු 13ක දරිවියකුත් වයසක මිත්තනිය එක්ක අනාරක්ෂිතව ජීවත් වෙනවාලු. අනේ හපොයි මෙහෙමත් අධිකරණ. පසුගිය කාලේ චන්දෙට පෙර කොරෝනා තියෙනකොට මිනිසුන්ට කොච්චර සැලකුවද? දැන් චන්දෙ ඉවර නිසා මිනිසුන්ට දරුවන්ට රුපියල් දහයේ කාසියක්වත් නැහැ. බොරැල්ල වංචා විමර්ශනේ එවුන්නම් චීත්තයක් ඇඳගෙන ගියොත් අර රොහාන් ප්රෙමරත්නට හරි විමල් එදිරිසුරියට හරි අහුවුනොත් ඉතින් මිනිහව අත්අඩංගුවට අරගෙන රැට ගැනිගේ ගෙදර රිංගනවා. ලංකාවේ තියෙන්නේ පුදුම පාදඩ දුෂිත බේබදු පොලිස්කාරයන් ඉන්න පොලිසියක්. ජනාධිපතිතුමනි! කරුණාකර පොලිසිය සුද්ද කරලා ඉන්න.

  6. ලංකාපුත්‍ර says:

    බ්‍රැන්ඩික්ස් ඕමාර්ටත් ඔය වගේ එකක්වත් දෙන්න නැත්නම් වැඩේ බැලන්ස් වෙන්නෙ නෑ

Main News