Facebook අවහිර කල තරමටම ආණ්ඩුවේ කීර්තිය දශමයටම පහලට ඇද වැටේ..

March 15, 2018 at 2:10 pm | lanka C news
Facebook අවහිර කල තරමටම ආණ්ඩුවේ කීර්තිය දශමයටම පහලට ඇද වැටේ..

ආණ්ඩුවට යම් හෝ කීර්තියක් ඉතිරි වී ඇතිනම් සමාජ ජාලා වාරණය කරන තරමටම එය දශමයටම නැතිව යන බව නීතීඥ නීතීඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත මහතා පවසයි.

ශ‍්‍රි ලංකාව තුල සමාජ ජාලා අවහිර කිරීමට එරෙහිව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිනි අවස්ථාවේදී ඔහු මෙම අදහස් පල කලේය.

111 views

7 Comments to “Facebook අවහිර කල තරමටම ආණ්ඩුවේ කීර්තිය දශමයටම පහලට ඇද වැටේ..”

  1. chamith says:

    oikak kiyannth deyakda ? kauda me peechan aanduwa ganan ganne ?…

  2. jee says:

    What sort of bloody people are sri Lankans.
    How come government’s popularity decrease with this bold decision.
    Is it Facebook the governing factor in our country..
    Facebook should be suspended for ever ..
    HIV is increasing in incidence.
    Country’s culture goes from bad to worse.
    All these things due to this bloody book.
    Ape lankawe inna balu singhalayata nama gahaganna one singhale kiyala..
    Namuth munta americawe Facebook nathuwa bada pirenne na..
    Kalakanni jathiya munnta therenne na aththama sathura Kawda kiyala

    • Janaya says:

      Mr jee
      Don’t be a stupid. Do you know how many people make a living by using these web based apps.
      Just because you still love this government don’t show your nudity in public

  3. නයා says:

    මේ ආණ්ඩුවේ කීර්තිය????

    එහෙම එකක් පහුගිය අවුරුද්දක වගේ කාලෙ ඇතුලේ තිබුනේ නෑනෙ….

  4. gamarala says:

    2020 දී මුන්ට චන්දය දීමෙන් වලකින්න

  5. jee says:

    Yako rate arakshawa thama wadagathma.
    Bada deka
    Facebook nathuwa adayama pahala yanawa nam
    Higa kapiyaw
    Rata kanna thiyenawa nam thopi ekath kanawa

  6. ඒකාබද්ධ කල්ලිය says:

    අපට මාර ජොලි ! ඉක්මනටම ආණ්ඩුව ගන්න පුලුවන් වගේ.

Main News