FaceBook ඇතුළු සමාජ ජාලාවලට පිවිසුම් සීමා කලා..- කැබිනට් ප‍්‍රකාශක..

March 7, 2018 at 3:00 pm | lanka C news
FaceBook ඇතුළු සමාජ ජාලාවලට පිවිසුම් සීමා කලා..- කැබිනට් ප‍්‍රකාශක..

සමාජ ජාලා වෙබ් අඩවි සදහා පිවිසීම ඇතැම් ස්ථානයන් පිවිසුම සීමා කර දැමූ බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම පියවර ගන්නා ලද්දේ ප‍්‍රකෝපකාරි ප‍්‍රකාශයන් පැතිරී යාම වැළැක්වීම සදහා බවද ඔහු සදහන් කරයි.

94 views

19 Comments to “FaceBook ඇතුළු සමාජ ජාලාවලට පිවිසුම් සීමා කලා..- කැබිනට් ප‍්‍රකාශක..”

  1. Jagath says:

    Ratakata awe apamana agayak !

  2. hewwel says:

    use google allo

  3. ranaweera gunasena says:

    යුද්ධ කාලෙවත් නොකරපු දෙයක් .අසමත් ආණ්ඩුවක්

  4. Dr Saman says:

    මෙය හුදෙක් අර්ථ විරහිත ක්‍රියාවක් . අන්තර්ජාලයේ ඇති නොමිලේ පාවිච්චි කළ හැකි VPN සොව්ෆ්ට් වෙයාර් හරහා තවමත් කිසිදු බාදාවකින් තොරව FB ඇතුළු අනෙකුත් සමාජ ජාල බාවිත කළ හැකි වෙනවා .

  5. Dd says:

    Go X-VPN app

  6. Dushantha says:

    2015 ජනවාරි 8 වෙනිදායින් පසු වෙනසේ සෑපම හරිය පටන් ගනිමින් තියෙන්නෙ.

  7. ගමයා says:

    මේ ආන්ඩුව කරන මරිමෝඩ නිවට වැඩ වලින් වෙන්නේ තවත් කට කතා වේගයෙන් පැතිරීම විතරයි. සත්‍ය වශයෙන් මේ සිඩ්ඩි දාමය බැලුවම මේ ජාතීන් අතර ගිනි ඇවිලීම පිටුපස මේ නිතිවිරෝදී රජය සහ පිරිස් සිටිනවා. මෙය මේ වැටෙන ආන්ඩුව පවත්වා ගැනීමට ගහපු ගැටයක් බ ඉතා පැහැදිලියි. සින්හල සහ මුස්ලිම් සහෝදර වරිනි, දෙගොල්ල ම එක්වි මේ ආන්ඩුව පන්නමු

Main News