FaceBook ක‍්‍රියාකාරින් සොයා පොලිස් මෙහෙයුම්..

November 19, 2017 at 6:48 pm | lanka C news
FaceBook ක‍්‍රියාකාරින් සොයා පොලිස් මෙහෙයුම්..

පසුගියදා ගාල්ල ගිංතොට ඇතිවූ ගැටුම්කාරී සිදුවීම සම්බන්ධයෙන් සංවිධානාත්මක පිරිසක් විසින් අසත්‍ය පුවත් පතුරුවා හරින්නේ යයි පොලීසිය පවසයි.

අදාල සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාලා ඔස්සේ අසත්‍ය පුවත් පල කල පුද්ගලයින් සොය පරීක්‍ෂණ මේ වන විට ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් කඩිනම්ව කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා විසින් රහස් පොලීසියට දන්වා ඇති බවද සදහන්ය.

41 views
Main News