FaceBook තහනමකට රජය සූදානම්..

October 2, 2018 at 12:01 am | lanka C news
FaceBook තහනමකට රජය සූදානම්..

ළමා පරපුරට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මගින් එල්ල වන හානිය සලකා බලමින් ඉදිරියේදී තීන්දු ගැනීමට සූදානම් බව ලමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සදහන් කරයි.

ඇය මෙම අදහස් පල කරන ලද්දේ අරලියගහ මන්දිරයේදී පැවති ලෝක ලමා දින ජාතික උත්සවය අමතමිනි.

චීනය ඇතුළු රටවලද මේ ආකාරයෙන් කටයුතු කරන බවද ඇමතිවරිය කියා සිටියාය.

67 views

9 Comments to “FaceBook තහනමකට රජය සූදානම්..”

  1. gorilla says:

    facebook banned or not unp will loose the next election, if banned people will bury you alive.

    • Ranga Bandara gelioya says:

      FB kiyanne samaja wiyasanak , boru dewal pathurala rate saba sanwardanaya gana sabama puwath janathawata yana eka walakinawa , FB thanama magin rate samajaye ewagema ape janapathi thumage agamathi thumage saba mahansiya rata danewi ethakota wath

      • Aceman says:

        Ane ehema karanna tharam apey Janadhipathi thumai Agamethi thumai gunamaku wey kiyala hithanna behe. Mokko 2015 dinneth FB ekata pin siddawennane.

      • Ponil ta kade yanna 2015 FB hodai den Ponilta kelina kota hoda ne. Ranga Bandara. meeta wada nambu nedda para yne thiyena balu asoochi anubawa kalanam

      • gorilla says:

        gelioyatama panapan hahahaha. “ape janadi pathithumai agamathi thumaith” langadima eyi

  2. mawubima_perata says:

    ඇත්තටම හොඳයි.බලහල්ලා අපේ සීයා fb හිටියෙ නෑ.ආච්චිත් නෑ.ඒත් වතු පිටිත් හදාගෙන දරුවො එකොළහකුත් හදාගෙන අගේට පවුල් ජීවිතය ගිනියැව්වා.සමාජ සේවයත් කලා.ගමේ තොටේ විතරක් නෙමේ අහල ගම් හතේම අය දෙන්නවම හොඳට හදුනනවා

  3. Tikiri says:

    එතකොට අර නොමිලේ දීපු wi fi zones වලට මොකද වෙන්නේ. පවු අප්පා.මොනවා කලත් වලපල්ලට යනවා.

  4. efg says:

    හැම අවුරුද්දෙම මොනවා හරි කියන්න තියෙන්නත් එපායැ

  5. ජනතාව says:

    ළමයින්ට fb භාවිතයට නියාමනයක් හදලා. අනික් fb ඇලජික් උන්ට, ඇත්තට මුහුණ දෙන්න බය උන්ට තහනම් කළානම් ඉවරනේ.

Main News