FaceBook පෙම් යුවල විදුලි සැර වැදි මරැට

October 17, 2021 at 7:22 pm | lanka C news
FaceBook පෙම් යුවල විදුලි සැර වැදි මරැට

කොළොන්න පොලිස් බල ප්‍රදේශයට අයත් පිටවෙළ ප්‍රදේශයේ ඇති කුරැදු ඉඩමක් තුළදිි තරැණයෙකු සහ තරැණියක අනවසරයෙන් අඳින ලද විදුලි රැහැනට පැටලි ඊයේ (16) දා රාත්‍රියේ මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

කොළොන්න පිටවෙල ගම පදිංචි සිටි 17 හැවිරිදි තරැණිය සහ නොමිබර් 18,වඩු මඩුව,දික්වැල්ල ,මාතර පදිංචිව 26 හැවිරිදි තරැණයෙකු මෙලෙස මියගොස් ඇත.

මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි තරණයා සමග මෙම තරැණිය මුහුණ පොත ඔස්සේ ප්‍රේම සබදතාවයක් පවත්වාගෙන ගොස් තිබෙි.

තරණයා පෙරේදා (16) දා රාත්‍රියේ යතුරු පැදියකින් මෙම තරැණිය මුණ ගැසිම සදහා කොළොන්න පිටවෙල පිහිටි තරැණියගේ නිවස අසලට පැමිණි තිබෙි.

රාත්‍රියේ තරණයා සහ තරණිය කතා බහ කරමින් සිටි අවස්ථාවෙි තරැණියගේ පියාට ඇසි තිබෙන අතර පියා නිවසේ විදුලි ලාමිපු දල්වා තිබෙි.

එම අවස්ථාවෙිදි තරණයා සහ තරැණිය එයට යාබද තිබුණ කුරැදු ඉඩමකට ගොස් තිබෙන අතර එහිදී එහි හිමිකරැ විසින් සතුන් දඩයම් කිරිම සදහා අඳින ලද අනවර විදුලි රැහැනට පැටලි මොවුන් දොදෙනා මියගොස් ඇත.

එම ඉඩම් හිමියා මෙිි වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට වාර්තා වෙයි.

සිද්ධිය සමිබන්දයෙන් කොළොන්න පොලිසිය වැඩිදුරට පරික්ෂණ සිදු කරයි.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

166,448 views

10 Comments to “FaceBook පෙම් යුවල විදුලි සැර වැදි මරැට”

  1. Power says:

    හොර වැඩ කරන්න ගියාම කොහෙන් හරි කෙලවිලාම යනවා. අරූට තිබුණනේ මුහුණ පොතට වෙලා බයිලා ගගහා ඉන්නෙ නැතිව කෙල්ලගෙ ගෙදරට ඇවිල්ලා කෙල්ලගෙ තාත්තා එක්ක මේ ගැන කෙලින්ම කතා කරන්න. එතකොට දෙකෙන් එකක් වෙයි. එහෙනං මුන් දෙන්නා අදත් ජීවතුන් අතර.

  2. MD says:

    සමහර විට ඔය ජෝඩුව ඵක් ආත්මයක ඔවැනි දෙයක් සතුන්ට පටවලා තියන්න ඇති.කනගාටුයි අනියම අනියමින් කෙලවර වී ඇත.දෙමාපියනි අවදිවන්න අවදියෙන්ම ඉන්න.ඔන්න දැන් යක්ෂයෝ නැවත වැඩ පටන් ගන්න යන්නේ.

  3. නරියා says:

    මේ විදුලි වයර් ඇදපු එකා අල්ලලා ඌටත් මරණ දඬුවමක් දෙන්න ඕනෑ. මේ පරයා කලේ නීති විරෝධී වැඩක්. මේ වැඩේ කරන අනික් උන්ටත් පාඩමක් උගන්වන දඬුවමක් දෙන්න ඕනෑ.

  4. Suckerbug says:

    Wahaama Facebook thahanam kala yuthui!
    Banned Facebook immediately!

    • MD says:

      දෙමාපියන් ඵක්ක සුරතල් වෙවී කීකරුව වගේ නිවසේ ඉන්න දියණියන් ෆෝන් ඵකේ ගණිකාවකට ඵහා ගිය සේවයක් ලෝකයටම ලබා දෙනවා.

  5. Manodaya says:

    අද කියන්නේ දෙමාපියන් ලමයින්ට තරවටු කරන්න එපාලු. අයාලෙ ගියදෙනි. ඔය වෙන දේවල්. තරවටු කර දැනමුතුකම් නොදී හැදුවම උන්ම විනාශයට යනව. මෙහි දී පියාට මැදිහත් වෙන්න බැරි තත්වයක් සහ කෙල්ලගෙ මුරන්ඩු බව පේන සාධකයක්. ලමයින්ව වැඩි හිටි වයසෙදිත් උපදෙස් දී හැදිය යුතුයි. බටහිර එවුන් කියන දේ උන්ටම ගැලපෙන්නෙ නැහැ. මෙරටට හරි යයිද?

  6. Jagath Silva says:

    Parissamen kotu paninna

  7. FB එකෙන් එකතුවෙලා. කුරුදු කැලේ ගියේ මොකටද.වෙන යන්න තැනක් තිබුනෙම නැද්ද. අපරාදේ ජිවිත. එයාලා ගෙනාපු කර්ම ශක්තිය තමයි ඒ

Main News