FaceBook, Viber, Whatsapp ඇතුළු සියළු සමාජ ජාල ශ‍්‍රී ලංකාව තුල වාරණය කෙරේ..

March 7, 2018 at 3:51 pm | lanka C news
FaceBook, Viber, Whatsapp ඇතුළු සියළු සමාජ ජාල ශ‍්‍රී ලංකාව තුල වාරණය කෙරේ..

ෆේස්බුක්, වයිබර්, වට්ස්අප් ඇතුළු සියළු සමාජ ජාල වෙබ් අඩවි වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකාව තුල වාරණය කල බව විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව පවසයි.

මෙම වාරණය සිදු කරන ලද්දේ ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත තාවකාලිකව පනවා ඇති වාරණය ඉදිරියේදී ඉවත් කරන බවත් කොමිසම පවසයි.

මෙහි අරමුණ වී ඇත්තේ ජාතිවාදය ඇති කරන ප‍්‍රකාශයන් වාරණය කිරීම බවද සදහන්ය.

107 views

15 Comments to “FaceBook, Viber, Whatsapp ඇතුළු සියළු සමාජ ජාල ශ‍්‍රී ලංකාව තුල වාරණය කෙරේ..”

  1. Power says:

    රජයේ අවවාදය – VPN භාවිතා කර Facebook, Whatsapp, Viber ඇතුළු සමාජ ජාලයන් භාවිතා කිරීමට උත්සහ කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.

  2. Buwanekawansa@gmail.com says:

    Dan itin pohottuwe inna saatanla tika maykenut praypjana ganee..kaala kanni hatta

  3. ajita de costa says:

    ratata wena paduwa – munta paduwata wada hama dama mugabe wage bale inna asawa- thup

  4. raja says:

    රටක් පාලනය කළ නොහැකි වැඩබැරි ටාසන් ලා fb පාලනය කලා. මේ මැට්ටෝ ටික ltte යුද්දය අවසන් කාලයේ පාලනය කලානම් රටටට වන්නේ මොකක් දැයි සිතාගත හැක. දැන්වත් යකුනේ ඕක පුළුවන් මිනිහකුට දීලා පලයව් රට ආර්ථික,සමජ,ආගමික සැම පැත්තෙන්ම අන්තිම අරාජික වෙලා …. මුළු රටටම ෆ්‍රී wifi දුන්නනම් මරු ඔක්කම ජාල dissable කරලා…….

Main News