FaceBook, Viber, Whatsapp ඇතුළු සියළු සමාජ ජාල ශ‍්‍රී ලංකාව තුල වාරණය කෙරේ..

March 7, 2018 at 3:51 pm | lanka C news
FaceBook, Viber, Whatsapp ඇතුළු සියළු සමාජ ජාල ශ‍්‍රී ලංකාව තුල වාරණය කෙරේ..

ෆේස්බුක්, වයිබර්, වට්ස්අප් ඇතුළු සියළු සමාජ ජාල වෙබ් අඩවි වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකාව තුල වාරණය කල බව විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව පවසයි.

මෙම වාරණය සිදු කරන ලද්දේ ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත තාවකාලිකව පනවා ඇති වාරණය ඉදිරියේදී ඉවත් කරන බවත් කොමිසම පවසයි.

මෙහි අරමුණ වී ඇත්තේ ජාතිවාදය ඇති කරන ප‍්‍රකාශයන් වාරණය කිරීම බවද සදහන්ය.

183 views

15 Comments to “FaceBook, Viber, Whatsapp ඇතුළු සියළු සමාජ ජාල ශ‍්‍රී ලංකාව තුල වාරණය කෙරේ..”

  1. Nandasoma says:

    ලංකාව 19 වන සියවස කරා ක්ෂණිතව රැගෙන ගිය යහපාලන රජයට ජනතාවගේ මෙව්වා එක හිමිවේ……!

  2. Nandasoma says:

    ලංකාව 19 වන සියවස කරා ක්ෂණිකව රැගෙන ගිය යහපාලන රජයට ජනතාවගේ මෙව්වා එක හිමිවේ……!

    • victor says:

      අතීසාරයට අමුඩේ ගැසීම ගමරාලට පුරුදු පරිදි කෙරීගන යනවා.

  3. Dr Saman says:

    ජනතාවගේ සන්නිවේදන ඇන හිටුවා රාජපක්ෂ වරු හිරේ දැමීමට අත්අඩංගුවට යාමේදී වෙඩි වැදී මියගියා කියලා ඉදිරියේදී කියාවි . රාජිතගේ අන්ඩර් වර්ල්ඩ් මිලිටරි මෙයුමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබේ .

  4. ගන්ජ බන්ඩා says:

    සිංහලය පාත් කොරල ජාති වාදය අවුස්සල ෆේස් බුක් වගේ‍ සමාජ ජාලා තහනම් කරල චන්දෙන් මස්ත බාල්දු වෙච්ච උන් බලයෙ රැදි ඉන්න හදනව නම් එක සිහිනයක් පමණක් බව රාජිතල තේරැම් ගත යුතුය්. ෆේස් බුක් අාපහු ක්‍රියාත්මක උනහම පොලියත් ඒක්ක ගෙවන්න වෙය් රාජිත මොහොම්මඩ්

  5. daminda says:

    2015 wenasata uradunn hati amathakada?

  6. අනේ කාලේ වනේ වාසේ says:

    ඔක්කොම නවත්තලා අරහේ ටුවීටර් එකෙන් අන්තර් ජාලයේ අන්තර්ජාතිකව ඉංග්‍රීසි දන්නා අය විදිනවා නිවුස් එක හිටු කියලා.

    නියාමක කොමිසම කෝ. අවශ්‍ය තැන නෙමේ වහලා තියෙන්නේ ! අනේ කාලේ වනේ වාසේ !

  7. Deez says:

    Lol!

  8. David Milli-banda says:

    Ammata siri !!!
    This is called Dictatorial action……………..
    Freedom of Speech is “bankaloth”…………….. In the USA 01st amendment in place.

    The Government does not trust her people OR People have no trust in theGovernment ??

    WHY ???????????????????????

  9. Dr Saman says:

    මෙය හුදෙක් අර්ථ විරහිත ක්‍රියාවක් . අන්තර්ජාලයේ ඇති නොමිලේ පාවිච්චි කළ හැකි VPN සොව්ෆ්ට් වෙයාර් හරහා තවමත් කිසිදු බාදාවකින් තොරව FB ඇතුළු අනෙකුත් සමාජ ජාල බාවිත කළ හැකි වෙනවා .

  10. Notthischange says:

    Mara wenasak oi labune..

Main News