Facebook, Whatsapp, Viber වාරණය කෙරේ..
April 21, 2019 at 2:52 pm | lanka C news
ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් සමාජ ජාලා අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
රජය පවසන්නේ අද පෙරවරුවේ සිදු වූ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් එම අවහිර කිරීම සිදු කරන බවයි.
එම සමාජ ජාලයන්ගෙන් අසත්‍ය තොරතුරු හුවමාරු වීම වැලැක්වීම සදහා මෙම පියවර ගත් බවද රජය කියා සිටී.
Good decision
rate aarakshaka ansha o ta dala me vage gon athal denava arenna vena deyak me vage pathola anduvakin bala poroththu venna bane.
Good decision to fools
Youtube eken thamai news bala bala hitiye. ekath neha den.
හිසරදේට කොට්ටෙ මාරැ කලා.
නොදකින් මෙහෙව් රටක ඉපදුනානෙ අපි.