Facebook, Whatsapp, Viber, Youtube ශ‍්‍රි ලංකාව තුල අවහිර කෙරේ..

May 5, 2019 at 10:47 pm | lanka C news
Facebook, Whatsapp, Viber, Youtube ශ‍්‍රි ලංකාව තුල අවහිර කෙරේ..

Facebook, Whatsapp, Viber, Youtube ජාලයන් ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රියාත්මක වීම අත්හිටුවා තිබේ.

මීගමුව ප‍්‍රදේශයේ ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් අසත්‍ය තොරුතුරු බෙදා වැලැක්වීම සදහා මෙම පියවර ගෙන ඇත.

පාස්කු ඉරිදා දින ප‍්‍රහාරයෙන් පසුවද මෙම සමාජ ජාලයන් සතියක කාලයක් වාරණය කර තිබින.

56,345 Viewers

14 Comments to “Facebook, Whatsapp, Viber, Youtube ශ‍්‍රි ලංකාව තුල අවහිර කෙරේ..”

  1. Rohantha says:

    අයියෝ , facebook නැහැ කියන්නේ, oxygen නැ වගේ නේ

  2. Dushantha says:

    අවුරුදු 30ක් තිස්සෙ තිබ්බ යුද්දයක් ඉවර කරා අවුරුදු 4ක් විතර යුද්ද කරලා කිසි දවසක Facebook, Whatsapp, Viber, Youtube ban කරේ නෑ. මතක හෑටියට කිසි දවසක curfew තිබ්බෙත් නෑ. මේ ආනඩුව ආවත් හරි කාට හරි කිඹුහුමක් ගියත් Facebook, Whatsapp, Viber, Youtube තහන්ම්. ආවෙ නන් ෆ්‍රී වයි ෆයි දෙනවා කියලා.

    • Dulani says:

      Eka aththa kathawa
      Hariyata konda kelin tiyan hita ganna Bari paalakayo kiyala me deyinma oppu wenawa
      A tharamata meyalage tiyena biyagulukama hitaganna puluwan

    • GMC says:

      Bro I don’t know how old are you. I have experienced 87/89 incidents 83 black July and long term tamil terrorism. I have seen blood baths from my child hood. I have seen so many governments. But not like unstable governance like this. This is the government which is powered by the social media users. Hence advice all of you not to do any experiments with the country in future at crucial time. It will be bounced back like today. I’m not a person who backing any political parties. But every should get to know that we don’t have developed democracy yet. We should wait until it plant on this soil very patiently. Some time it will not come in our era but it should be a long term solution. Not like a opening a bottle of soda.

    • Gayantha says:

      ඇත්තටම මචන් මේක අපේ එවුන්ගේ වරදකුත් තියෙනවා. Social media ඒ (2009 පෙර වගේ ) දවස් වල පාවිච්චි කරපු ප්‍රමාණය සාපෙක්ශව අඩුයි නුමුත් දැන් ස්මර්ට් ෆෝන්, 4g රවුටර් වැහි වැහලානේ. එතකොට භාවිතා කරන පිරිසත් උපරිමයි. එතකොට ඉවක් බවක් නැතුව පාවිච්චි කරන එවුනුත් වැඩියි.
      අනික එෆ්බී එකේ ෆිල්ටරින්ග් අන්තිමයි.

    • විස්කි මැඩම් says:

      දෙනවා කිවුවේ ඒවා උනාට ලැබුනේ ඉස්ලාම් ජිහාඩි ප්‍රහාර.
      රටක ආරක්ෂාව අංක එක බව මෙයින් නැවතත් ඔප්පු වුනා.

      මංගල වැනි රූපලාවන්ය කාරයෝ පාලකයන් උනාම ලස්සන රටකට ගිය කල තමා මේ.

  3. Gayantha says:

    අපේ සමහර මෝඩයෝ නිසයි මේ දේවල් නැති වෙන්නේ. ඉවක් බවක් නැතුව අමු පච පොස්ට් කරනවා. ඒකේ විපාක තමයි මේ.

  4. කලණ ජයවර්ධන says:

    අපේ ගමේ කොල්ලො පොඩි රණ්ඩුවක් දා ගත්තොත් ඒත් සමාජ මාධ්‍ය ජාල අවහිර කරන සයිස් එකක් නේද දැන් තියෙන්නෙ. 😃😃😃 ජනාධිපති ඊයෙ කිව්වනෙ දැන් රට සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ල කියල. 😃😃😃

  5. one shot says:

    නිකම්ම කන්නට, නිකම්ම බොන්නට,නිකම්ම ඉන්නට වලි කෑ උන්ට නිකම්ම ෆ්‍රී වයි ෆයි දෙනවා කියූ උන් දැන් අන්ලිමිටඩ් ක්‍රමයට උන්ටම ඩිජිටල් කරන්නේය​.විලි ලැජ්ජාවේ සන්තෝෂේ බැරුවාය​.දැන් ඉතින් වයි වෙනමත් ෆයි වෙනමත් අරගෙන ස්වයං ඩිජිටල් කර ගන්නා ලෙස හැට දෙලක්‍ෂයේ ෆ්‍රී වයිෆයිලාගෙන් අපි ඉල්ලා සිටිමු.

  6. dil says:

    oka tamay lokuwata karanna danne.

  7. සනත් ඉතාලිය says:

    මුන් 7ත් පොලේම ගාගෙන ඉන්නේ මාස 3 කට හමුදාවට රට බාරදීලා ගෙදර ගියානම් හොද නැද්ද මොකද අපිට තියෙන එකම විශ්වාසෙ දැන් හමුදාව පමණයි දේසපාලුවෝ මරණය දැකල හන්ගේනකොට අපිව ආරක්ෂා කරන්න මාරයාගේ කටට යන්නෙත් අපේ හමුදාවේ පොලිසියේ කොල්ලෝ විතරයි අවුරුදු 4 මුළු රටම නැති කළා

  8. Nandasoma says:

    අවුරුදු 30ක් තිස්සෙ තිබ්බ යුද්දයක් ඉවර කරා අවුරුදු 4ක් විතර යුද්ද කරලා කිසි දවසක Facebook, Whatsapp, Viber, Youtube ban කරේ නෑ. මතක හෑටියට කිසි දවසක curfew තිබ්බෙත් නෑ. මේ ආනඩුව ආවත් හරි කාට හරි කිඹුහුමක් ගියත් Facebook, Whatsapp, Viber, Youtube තහන්ම්. ආවෙ නන් ෆ්‍රී වයි ෆයි දෙනවා කියලා.

    මටනම් පේන්නෙ මෙ ප්‍රහිරය මැතිවරණ කල් දැමීමේ රජයේ කුමන්ත්‍රණයක් කියලයි……!

    දැක්කද ජනාධිපති කියනව, රජයට මැතිවරණ කල් දාන්න බැහැ කියල කියනව?

    මෙතෙක් ඡන්ද කල් දැම්මෙ නැද්ද?? ජනාධිපතිවරණය කල් දැමීමේ එකම ක්‍රමය මේක නේද???

  9. Chaina says:

    තහනම් කල යුත්තේ සමාජ ජාලය නොවේ පොලීසියය්. පොලීසිය තමය් curfew දාල රටම කඑලබුවෙ. පුද්ගලික ආරව්ලක්නම් කරන්න තිබුනෙ දෙපිරිසම පොලීසියට කුදලාගෙන යනව මිස curfew දමා රට කුපිත කිරීම නොවේ

  10. UNP GAL IBBA says:

    කියන්නෝ එසේ කියති අසන ගොන්නු එසේ අසති පාලකයෝ පඩයක් ගියත් සමාජ ජාලයන් වසති 62 දෙලන්‍ෂයක්වූ ගොන්නු ප්‍රතිපල අනුබව කොරති????

Main News