Facebook සාදය වටලයි.. 89ක් අත්අඩංගුවේ.. මත්ද්‍රව්‍ය පිරිලා..
February 3, 2019 at 8:40 am | lanka C news
ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සංවිධානය කරන ලද සාදයක් පොලීසිය විසින් වටගා 89 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 06 දෙනෙකුද වෙයි.
මෙම සාදය පවත්වා ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ හොටලයකදීය.
පොලීසිය පවසන්නේ කන්සා හා කෙරළ ගංජාද මෙම පිරිස සමග අත්අඩංගුවට ගත් බවයි.
පොලිසිය මේ වැටලීම් වලට යන්නේ මත් ද්‍රව්‍ය සමගයි .ලැබෙන කුට්ටිය අනුව අත්අඩංගුවට ගැනීම තීරණය වේ.
අනේ පාටි දාපු එවුන් බබ්බු. පොලීසිය හොරු.. කොහොමත් මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ට මේ වගේ වැටලීම් එච්චර දිරවන්නේ නෑ. මේව සංවිධානය කරන උන්ට හෙන ගහන්න ඕනේ 7ක් එක දිගට.
ජාවාරම්කාරයො මේව කරන්නේ හෝටල්කාරයන්ට කුට්ටිය දීලයි. ලැබෙන කුට්ටිය අනුව කොමෙන්ට් එක තීරණය වේ.
It’s very pity to hear this disheartening news from a far away sinhala town like hingurakgoda.
අත් අඩංගුවට ගන්න ඕනේ නෑ. ඕව කරන උන්ට එතනම වෙඩි තියල දාන්න ඕනේ. ගණිකාවො ගෙනත් මිනිස්සුන්ව රවට්ටල ජීවිතේට නම අහල නැති මත්ද්‍රව්‍ය දෙනව. ඊට පස්සෙ ඒ මිනිස්සුන්ගෙ ජීවිත වැඩක් නෑ. තනිකරම ඇබ්බැහිවෙලා පවුල් පිටින් නැති වෙලා යනවා. රටකට ගිය කලක්.
අනිවාර්යෙන්ම .එන්ජිඕ කාරයන්ට බොරු ලිබරල් බැල්ලිගෙ පුතාලට දිරවන්නේ නැති උනාට පිලිපිනේ ජනාදිපති ගේ රොද්‍රිගු දුටර්ටේ ගේ ක්‍රමය වන නළලට වෙඩි තබා කුඩ්ඩන් හා කුඩු මුදලාලිලා මැරීම තමයි එකම ක්‍රමය .මේ රට කුඩුවලින් විනාස කර බිස්නස් ආරම්බ කර සුදනන් සේ පෙනී සිටින්න පිරිසක් ඉන්නවා අන්න උන් එකා එකා අල්ලලා මරන්න ඕනා .මුන් වාහන වල යන්නේ පවුල් පිටින් ඇහුවම කියන්නේ මරණ ගෙදරක යනවා /මගුල් ගෙදරක යනවා කියල හැබැයි ගෑනුන්ගේ මුකවාඩම් අස්සෙත් ළමයින්ගේ පැම්පර් අස්සෙත් අරගෙන යන්නේ කුඩු .පවුල් පිටින් ගියාම සැක හිතෙන්නේ නෑ ළමයි /ගෑනු බස්සවන්නේ නෑ.පොලිටිකලි කොරෙක්ට් වෙන්න ජාතිවාදී නොවෙන්න චෙක් කරන්නෙත් නෑ හැබැයි ඉතින් යන්නේ කුඩු
වාහන වල වැන් වල දුරගමන් යන එවුන් පවුල් පිටින් අල්ලා බිමට බස්සවලා චෙක් කරන්න මේක පොඩි ටිප් එකක් ප්‍රතිපල සහතිකයි