‘Fashion Bug’ පැපිලියාන ප‍්‍රධාන අලෙවිසැල ගිනිගනී..

November 20, 2016 at 8:02 am | lanka C news
‘Fashion Bug’ පැපිලියාන ප‍්‍රධාන අලෙවිසැල ගිනිගනී..

‘ෆැෂන් බග්’ රෙදි පිලි අලෙවි සැල් ජාලයේ ප‍්‍රධාන වෙළද සැලක් වන පැපිලියාන හන්දියේ පිහිටි අලෙවි සැල ඊයේ රාත‍්‍රියේ ගිනිගැනීමකට ලක්ව තිබේ.

ගිනි නිවීමේ අංශ මැදිහත් වී ගින්න පාලනය කලද වෙළදසැලේ රෙදිපිලි හා භාණ්ඩ විශාල ප‍්‍රහාණයක් ගින්නෙන් විනාශ වී ඇත.

ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් වාර්තා නොවෙයි.

59 views