FB තහනමෙන් අපි අඩපණයි.. ප‍්‍රධාන දුරකතන සමාගමක ලොක්කෙක් මහින්දට කියයි…

March 9, 2018 at 6:28 am | lanka C news
FB තහනමෙන් අපි අඩපණයි.. ප‍්‍රධාන දුරකතන සමාගමක ලොක්කෙක් මහින්දට කියයි…

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තහනම් කිරීම අනුවන වැඩක් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම තහනම නිසා මෙරට දුරකතන සමාගම්වල කටයුතු පවා අඩපන වී ඇති බව මෙරට ප‍්‍රධාන දුරකතන සමාගමක ප‍්‍රධානියෙකු තමන් හා පැවසූ බවද ඒ මහතා කියයි.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේ සිය නිල නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මහනුවර සිදුවීම ගැන කටකතා පැතිරෙන්නට හේතුව සමාජ ජාල අවහිර කිරීම බවද කී රාජපක්‍ෂ මහතා සමාජජාලාවන්හි පලවන තොරතුරුවල හොඳ නරක හඳුනා ගැනීමට ජනතාවට හැකි බවත් මෙසේ අවහිර කිරීමෙන් වන්නේ ජනතාවට එම අවස්ථාව නොලැබීම බවද ඔහු සදහන් කරයි.

151 views

One Comment to “FB තහනමෙන් අපි අඩපණයි.. ප‍්‍රධාන දුරකතන සමාගමක ලොක්කෙක් මහින්දට කියයි…”

  1. Sanjay g says:

    now this Yamapalanaya runs by Emergency
    this shows UNABLE 😳

Main News