FB, Viber, Whatsapp තහනම අදින් අවසන්..

March 10, 2018 at 3:30 am | lanka C news
FB, Viber, Whatsapp තහනම අදින් අවසන්..

ෆේස්බුක්, වයිබර්, වට්ස්අප් ආදී සමාජ ජාලා සදහා මෙරට තුල සිදු කර ඇති වාරණය අද දිනයේ සිට ඉවත් කරන බව රජය පවසයි.

රාජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇති වූ කලහකාර් තත්වය පාලනය කිරීම සදහා රජය විසින් සමාජ ජාලා වාරණය තුන් දිනක පමණ කාලයකට වාර්ණය කරනු ලැබීය.

මෙම අඩවි වාරණය කලද විවිධ තාක්‍ෂනික යෙදවුම් ඔස්සේ ඒවා වෙත පිවිසීමට මෙරට ජනතාව කටයුතු කිරීම දැකිය හැකි විය.

82 views

5 Comments to “FB, Viber, Whatsapp තහනම අදින් අවසන්..”

  1. Lanka says:

    Toraturu danaganeeme panata sammata rataka FB tahanama…. wihilu karanawada manda?

    • Amda says:

      අයියෝ ඇයි අයින් කලේ? අපරාදෙ අපි VPN වලින් සෙල්ලම් දදා හිටියෙ 😀 😀

  2. realman says:

    Still blocked?

  3. Hitan says:

    තාම ඇරලා නෑ

  4. moda lamaya says:

    mona magulakda eka ape rate inne mahama maha ***** *****

Main News