Facebook, YouTube, WhatsApp,Viber, Instagram, IMO, Snapchat වාරණය කෙරේ… තවත් ප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නිතිය..

May 13, 2019 at 8:02 am | lanka C news
Facebook, YouTube, WhatsApp,Viber, Instagram, IMO, Snapchat වාරණය කෙරේ… තවත් ප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නිතිය..

Facebook, YouTube, WhatsApp,Viber, Instagram, IMO, Snapchat සමාජ ජාලාවන්ට පිවිසීම ශ‍්‍රී ලංකාව තුල නැවත වරක් අවහිර කර තිබේ.

අසත්‍ය තොරතුරු සමාජ ගතවීම වැලැක්වීමටත් රට තුල සාමය පවත්වා ගැනීමටත් මෙම පියවර ගත් බව රජය පවසයි.

මේ අතර ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට අද පෙරවරු 06.00 දක්වා කාලයේදී කුලියාපිටිය, දුම්මලසූරිය, බිංගිරිය ප‍්‍රදේශවලට ඇදිරි නීතිය පනවා තිබින.

79 views

12 Comments to “Facebook, YouTube, WhatsApp,Viber, Instagram, IMO, Snapchat වාරණය කෙරේ… තවත් ප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නිතිය..”

  1. bullpenis says:

    mona kramayen hari mun sunnath duvili velaaa rata sudda unoth hondai

Main News