FBI කණ්ඩායමක් ලංකාවට ගොඩබහී..
April 25, 2019 at 12:30 pm | lanka C news
ඇමරිකානු පෙඩරල් පරීක්ෂණ කාර්යාංශය හෙවත් FBI යැයි පරීක්ෂකයන් කණ්ඩායමක් ඊයේ රාත්රියේ මෙරටට පැමිණ පැමිණි බව රජයේ ආරංචි මාර්ග පවසයි.
පාස්කු ඉරිදා දිනයේ ශ්රී ලංකාවේ ස්ථාන ගණනාවකට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා සහාය දීමට මෙම පිරිස පැමිණ සිටී.
කොළඹ සිටින ඇමරිකානු තානාපතිවරිය ද කියා සිටියේ FBI නිලධාරීන් කණ්ඩායමක් ශ්රී ලංකාවේ සහයෝගය සඳහා පැමිණෙනු ඇති බවත් ඔවුන් පරීක්ෂණ කටයුතු සදහා සහාය දෙනු ඇති බවත්ය.
රට ඇමරිකාව යටතේ පාලනය කලොත් තවත් හොදය. එවිට අපේ වැඩ බැරි වහලුන්ට සුදුපාට පුකවල් සතුටින් ලෙවකෑ හැකිය.
මුන් ව ගෙන්නුවේ රට සඅමකමි කරන්න නෙවෙයි .
මෙ කචල් එක අස්සේ ම ගොටභය ලට වින කටින්න විය හ¿කියි
මුන් ව ගෙන්නුවේ රට සඅමකමි කරන්න නෙවෙයි .
මෙ කචල් එක අස්සේ ම ගොටභය ලට අ¿ති වින කටින්න විය හ¿කියි