FCIDට පැමිණිලි කරන්න සාමාන්‍ය ජනතාවට තහනම්.. විශේෂ තැනකින් පමණයි…
August 27, 2018 at 4:40 pm | lanka C news
මෙරට සාමාජන්ය ජනතාවට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැති බව පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.
එම කොට්ඨාශයට පැමිණිලි කරන්නේ පොලිස්පතිවරයා පමණක් යයිද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
සිරස රූපවාහිනියේ පැවති වැඩසටහනකදී අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
"දැන් ජනතාවට FCIDයට පැමිණිලි දාන්න බැහැ…" – වසන්ත සමරසිංහ
"දැන් ජනතාවට FCIDයට පැමිණිලි දාන්න බැහැ…" – වසන්ත සමරසිංහ #lka #Pathikada #News1st
Gepostet von Newsfirst.lk am Sonntag, 26. August 2018
හොරාගේ අම්මගෙන් පේන අහන තැන නිසාලු