FCIDය නීති විරෝධී නෑ.. නීත්‍යානුකූලයි.. – අධිකරණය

October 24, 2016 at 5:30 pm | lanka C news
FCIDය නීති විරෝධී නෑ.. නීත්‍යානුකූලයි.. – අධිකරණය

මෑතකදී පිහිටුවන ලද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යානුකූල බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද ප‍්‍රකාශ කලේය.

කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර හා සරත් වීරවංශ විසින් තමන් අත්අඩංගුවට ගැනීමට නීත්‍යානුකූල මෙම කොට්ඨාසයට බලයක් නැති බවට අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බලමිනි.

පොලිස්පතිවරයා විසින් නිකුත් කරනු ලැබූ පත්‍රයඛින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යානුකූලව පිහිටවූ ආයතනයක් බවද කී මහේස්ත‍්‍රාත්වරිය ඉන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල හැකි යයිද කියා සිටියේය.

0 views

2 Comments to “FCIDය නීති විරෝධී නෑ.. නීත්‍යානුකූලයි.. – අධිකරණය”

  1. Sam says:

    she does not have jurisdictions to giving a ruling on that it has to be challenged in a higher Court what a Magistrate Courts says does not become precedent

  2. Champa says:

    Lame. මේකට challenge කරන්න පුළුවන්.

Main News