FCID බදියුදීන්ගෙන් ප‍්‍රශ්ණ කරයි.. මාද්‍ය මාෆියාවට බණිමින් පිටව යයි..

May 25, 2019 at 6:48 pm | lanka C news
FCID බදියුදීන්ගෙන් ප‍්‍රශ්ණ කරයි.. මාද්‍ය මාෆියාවට බණිමින් පිටව යයි..

වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද පස්වරුවේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඒ මහතා කැඳවා තිබුණේ 2014-2015 කාලය තුළදී සතොස ආයතනය විසින් සහල් ආනයනය කිරීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා වක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව ඒ මහතා පස්වරු 5.00 ට පමණ එම ස්ථානයෙන් පිටත්ව ගියේය.

පිටත්ව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත ඇමතිවරයා කියා සිටියේ තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත් තමන් කිසිදු වරදක් නොකළ බවත්ය.

තමනට විරුද්දව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට මුහුණදීමට සූදානම් බවද කී ඔහු මාධ්‍ය මාෆියාව විසින් තමන් වැරදි කාරයෙක් කර ඇතැයිද සදහන් කලේය.

44 views

9 Comments to “FCID බදියුදීන්ගෙන් ප‍්‍රශ්ණ කරයි.. මාද්‍ය මාෆියාවට බණිමින් පිටව යයි..”

  1. සුධර්මන් says:

    අපෝ උඹ සුදනා උඹ මේවා මුකුත් දන්නේ නැති බබා .උඹේ ලයිස්තුවේ කුරුනෑගල දොස්තරයා අපේ ගැහැනුන් වඳ කළා බෝම්බ කාරයාගේ තාත්තා උඹේ පක්ෂේ බාන්ඩාගාරික උඹේ ප්‍රධාන මිත්‍රයා ඉබ්‍රහිම් හැබැයි උඹ බබා මේ මුකුත් දන්නේ නෑ. තෝ බලාගෙන හිටපන් ජඩයා තෝ ඇතුළු අන්තවාදී බල්ලන්ට ජනතාව පිළිතුරු දෙවි ළඟදීම

  2. Janaka from Matara says:

    .. අපි ඔය කෑ කෝ ගැහුවට, බදිඋද්දීන් අල්ලන්න හම්බ වෙන්න නෑ. එයා වැඩ කලේ එයාගේ මිනිස්සුන්ට. අපිට එයාගේ වැඩ වහ කදුරු වගේ තමයි. ඒ උනාට මන් හිතන්නේ නෑ එයා රටේ නීතිය කඩ කරලා තියෙනවය් කියල. අර තම්බි කම්මලට තඹ විකුනුවයි කියල මොර දුන්නේ – දැන් ඔය කියන්නේ මාරු සිරා ය ඒ වැඩේ කලේ කියල .

  3. Pissu Paka says:

    මිනිස්සු ගොනාට අන්දන මෝල් සය්ට් එකට මේ වෙබ් අඩවියත් ඇතුලත්. ගෙම්බන් පිල්ල හිරේ නැතුව එලියෙ ඉඳන් ගෙම්බෙක් වගේ බක බක ගාන්නේ කාට පින් සිදුවන්නද?

  4. මූ බබා. මුන්ට ඔක්කොම සක්කිලි වැඩ කරන්න හොද්යි , හබැයි ඒව එලිවෙනකොට ඒව ගැන කතාකරනකොට හරි අමරුයි. එතකොට ඒව එලිකරන මාධ‍ය තමයි වැරැදි.
    වෙන රටකනම් මුන් සේරම වෙලහකටත් ඇතුලට දාල.

    ඇපිටත් ඒක කරන්න තිබුන මේ වගෙ පොන්න ආණ්ඩුවක් නොතිබුනානම්

    මුන් මේ ත්‍රස්තවදයට උදව් කරපු බව මු හැර මුලු ලෝකෙම දන්නව. මුන්ගෙ අල්ලා දෙවියොත් ඒක දන්නව ඇති

  5. දම්මික says:

    ඔයිට කලින් සතොසින් කුඩු කන්ටේනර් ගෙන්නපු එක ගැනත් හොයල හිටපල්ලකො.

    • HELAYO says:

      Be understood the history of the country you live . Our motherland has a long civilization and culture of more than 2564 years , which had been safeguarded by our ancestors , sacrificing thousands anf thousands of their lives at various eras. The latest we witnessed was the one against L.T.T.E . separatists ,which sacrificed more than 23000 heroes’ lives while thousands of others heroes lost their various limbs. Your ancestors came as traders from Arabic countries and our past kings have allowed , even to settle here. Our kings have also provided shelter in the Eastern province , when your ancestors in the western province sea areas were attcked by Portuguese.The Sinhala people are not racial minded ( as have proved evidently ) and peace loving people ( as influenced mainly by their religion) unless you all provoked them ( forgetting your history ) by threatening to Sinhala peoples’ more than two and a half Milleniums long Civilization and culture.

    • HELAYO says:

      Be understood the history of the country you live . Our motherland has a long civilization and culture of more than 2564 years , which had been safeguarded by our ancestors , sacrificing thousands and thousands of their lives at various eras. The latest we witnessed was the one against L.T.T.E . separatists ,which sacrificed more than 23000 heroes’ lives while thousands of others heroes lost their various limbs. Your ancestors came as traders from Arabic countries and our past kings have allowed , even to settle here. Our kings have also provided shelter in the Eastern province , when your ancestors in the western province sea areas were attcked by Portuguese.The Sinhala people are not racial minded ( as have proved evidently ) and peace loving people ( as influenced mainly by their religion) unless you all provoked them ( forgetting your history ) by threatening to Sinhala peoples’ more than two and a half Milleniums long Civilization and culture.

  6. sinha le says:

    අහෝ… අල්ලා දෙවියනේ…!!!
    මගේ දුක ගැන බලන්නේ…!!!
    මා කල වරදට ගල් ගහලාත් මදි කියන්නේ ..!!!

  7. Nim says:

    MEYAWA ARASSA KARANA
    ANDUWEE MP LA
    GANA SODESE KARANNA ONA.
    PRSNA KARANNA ONA.

Main News