FCID ලග ලග නමයි.. පිට පිට දෙවැනි දිනටත් ප‍්‍රශ්න කරන්න විමල් අද කැදවයි..

December 29, 2016 at 8:02 am | lanka C news
FCID ලග ලග නමයි.. පිට පිට දෙවැනි දිනටත් ප‍්‍රශ්න කරන්න විමල් අද කැදවයි..

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද පිට පිට දෙවැනි දිනටත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ප‍්‍රශ්න කිරීමට කැදවා ඇත.

ඊයේ දිනයේදී මන්ත‍්‍රීවරයාගෙන් පැය පහකට වැඩි කාලයක් ප‍්‍රශ්නකරනු ලැබීය.

පසුගිය රජය සමයේ ඇමතිවරයෙක්ව සිටිමින් ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කලේ යයි ඔහුට එල්ල වී ඇති චෝදනා මත මෙසේ ප‍්‍රශ්න කරමින් ඇත.

56 views