Fictch Rating ලංකා බැංකුව පහතට දමයි.. ඊළග පියවර බංකොලොත්…
December 24, 2021 at 10:02 pm | lanka C news
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් fitch ratings විසින් ලංකා බැංකුව දීර්ඝ කාලීන විදේශ මුදල් නිකුත් කිරීමේ ශ්‍රේණිගත කිරීම පහත දමා තිබේ.
ඔවුන්ගේ පෙර තිබූ ccc මට්ටමේ සිට cc මට්ටම දක්වා මෙම පහත දැමීම සිදු කර ඇත.
ඉහළ මට්ටමේ දිගුකාලීන විදේශ මුදල් අස්ථාවරත්වය හේතුවෙන් මෙසේ ශ්‍රේණිගත කළ ඇති බව එම ආයතනය නිවේදනය කරයි.
එම ශ්‍රේණිගත කිරීම් වලට අනුව මෙන් මෙම මට්ටමෙන් පසු පහත හෙළන සියළු මට්ටම් බංකොලොත් හෝ ඊට ආසන්න තත්ත්වයේ සේ සැලකේ.
කෙසේ වෙතත් මෙම ශ්‍රේණගත කිරිමේ ලංකා බැංකුවේ ‘AA-(lka)’ දිගු කාලීන ශ්‍රේණිගත කිරීම සලකා නොබැලු බවද වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.
සම්පූර්ණ වාර්තාව මෙතනින්…
”බ්රීතාන්ය ප්රමුඛ සුදු ත්රස්ථන් බටහිරට ගැත්තන් බිහිකරගැනීමේ,.බටහිරට නතුකර ගැනීමේ, භුමිය ඡාතික සම්පත්,ආරකෂක මරමස්ථාන බටහිරයන් විසින් අත්පත් කර ගැනීම සඳහා සිදුකරනා කුහක කූඨ වංචනික උපක්‍රම දෙස හාස්‍ය සමඟින් බුද්ධිමත්ව නිරීකෂණය කරමු,..!
Owa gihilla kiyapiya moda biyyanta. Tho wage hora despaluwange puka lewakana ewan thamai me thathwayta rata path kale. Moda nugaththu.
😂😂😂😂
බුද්ධිමත්ව නිරීකෂණය කිරීම කෙසේ වෙතත් ගිහින් මානසික වෙදෙක් හම්බුවෙයන් තොට පිස්සු
ඕවා කියන්නත් අන්තර්ජාලය,smart phone ලෝකෙට දුන්නේ බටහිර රටවල් තමා. මේ රටේ ඉන්නේ තාම රාවන නැගිටිනව බලන් ඉන්න මෝඩයෝ රංචුවක් 😂
මෝඩ බයියට දැන් ගුලියක් කවයි මේ රේටින් බටහිර ඒවය අපි හෙළ එකක් හදා ගමුය කියල ලෝකෙ කිසිම රටක් අපි එක්ක ගණුදෙනු නොකරන බ්ලැක් ලිස්ටඩ් ණය කාරයෙක් වෙන තුරු මේ රැවටිල්ල යයි.
ammo fitch karayo balanne api unge padeta natana kam
How much are you being paid? I don’t think it is your stupidity commenting like this. You, your family, and your children will get cursed for what you are doing if you are doing it knowingly.
එතකොට ඒකෙ තියෙන තැන්පතු?
වහා නීතිගත කරනු,.!
“උපත්පාළණයට නීති, බලහත්කාරයෙන් අන්යආගමිකකරනයට ඵරෙහි පනත,ඵකරටක් ඵක නිතියක් යටතේ බහුවිවාහ තහනම,.! වහා නීතිගත කරනු,.!
මෙහෙම නොවුනොත් තමයි පුදුමේ. ඇමෙරිකාවේ ඇපල් වතු ගන්නේ කොහොමද පෙට්‍රල් ෂෙඩ් වල වැඩ කරපු අය 😂😂😂😂
මොනව උනත් ලoකා බෙන්කු සේවකයන් ට බෝනස් දුන්නා මාස දෙකකට පෙර රුපියල් 10000කින් පඩි වෙඩි උනා හා ප්‍රමාද උන වෙඩි ඌ මුදල් එක වර ගෙඋවා. නිකන් ඕටී දෙනවා හොඳ ම හොඳ පඩි යක් ගන්න ව.
කාලකන්නි මුන් පිට රටින් එවන ඩොලර් වලින් සුර සෙප විදිනවා
ලංකා බැංකුවේ ඉන්ටවිව් එක ෆේල් උනා නේද ඔයා. 😀😀🤣🤣