Fill-t හසිනි සැමුවෙල් කුණුහරුප වීඩියෝව යූ ටියුබයෙන් පන්නයි.. වහාම ලෝ ප්‍රකට අසභ්‍ය අඩවියකට එක් කෙරේ..
January 9, 2019 at 10:35 pm | lanka C news
රැප් ගායන ශිල්පී Fill-t සහ නිරූපණ ශිල්පිනී හසිනි සැමුවෙල් විසින් මෑතකදී යූ ටියුබ් වෙත මුදාහරින ලද ගීත වීඩියෝව එම අඩවිය විසින් අවහිර කර තිබේ.
වීඩියෝවේ අසභ්‍ය ලිංගික දර්ශන ඇතුලත් වේ යැයි මෙරට නරඹනන්න් විසින් විශාල වහයෙන් කරන ලද පැමිණිලි කිරීම් මත මෙසේ අවහිර කර තිබේ.
දින කිහිපයක් තුල එම වීඩියෝව ලක්ෂ 15 ක පමණ ප්‍රමාණයක් නරඹා තිබූ අතර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අප්‍රසාදය පළ කරද්දී ප්‍රසාදය පල කර තිබුනේ ඉතා සුළු පිරිසකි.
මෙම අවහිර කිරීම සම්බන්ධයෙන් Fill-t සිය ෆේස්බුක් ගිනුමේ සඳහන් කර තිබුනේ යූ ටියුබයෙන් ඉවත් කලද මෙය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ අසභ්‍ය වෙබ් අඩවියකට එක් කල බවයි.
එමෙන්ම හසිනි සැමුවෙල්ද සඳහන් කර තිබුණේ තමන් මෙතනින් නැවතිය නොහැකි බවත් තවත් මෙවන් වීඩියෝ එළිදක්වන බවත්ය.
****
ටික වේලාවකට පසු ඔවුන් විසින් නැවත සදහන් කර ඇත්තේ යූ ටියුබයේ තහනම සාකච්චා කර ඉවත් කර ගත් බවයි.
පෙන්නුවනම් පතාලයට මේ ටියුබය
දෙන්නම යවයි ටියුබෙ දමලම අපාය
විලි ලිංගනය කරනා මේ ලිංගි පලය
දකිත් දීග කා පසුදිනම පෑල දොරය
අපෝ අර තියෙන්නෙ ඒක එහෙමම. හිට් වැඩි කරගන්න උන්ගෙම බොරුවක්.
ඇදල කපලා දැම්මා නම් මුගෙ දිව හතරට
පුලුවනිද අරුත නැති මදාවි සිංදුව කියන්ට
අසබිව කලාව වනසන නිගරු මේ යකුන්ට
උරුමය පලමු පදයෙම ගරුතරය දෙන්නට
Fill T nohoth Filthy is a pimp and he deals pros Hasini and many.Pros Hasini needs more publicity to get Customers.Seems they have odd behavior because of drugs
ICE… ICE…
How much is Hasini sold for?
Five Hundred rupees..
Who are these two ?